එකට තින එකම විසදුම තමා ඇප් ඩව්න්ලෝඩ් කරලා චිප් එකට මුව් කරන එක
එකට රූට් කරලා තින්න ඕනෑමයි
එකට මෙන්න මේ ඩයල් ඕන කරනවා
ඔන්න ඕක අරගෙන ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න
මේකන් වැඩ ගන්න නම් සෙටින් වල තින USB දෙබුන්ග් ඔප්ෂන් එක ඔන් කරලා තින්න ඕනා
එකත් ඔන් කරගන්නකො !! අපිට මේ ඇප් එකෙන් ෆෝන් එකේ තින සිස්ටම් ඇප් / ඩව්න්ලෝඩ් කරලා දාගත්ත ඇප් හැමදේම පෙන්නනවා >> මෙතනින් අපි මුව් කරන්න ඕනා අපි ඩව්න්ලෝඩ් කරගත්ත ඇප් විතරයි හොදේ , සිස්ටම් ඇප් මුව් කරන්න යන්න එපා ෆෝන් එකට කෙලවෙයි
ඕන කරන ඇප් එක ක්ලික් කරන්න = මෙහෙම පෙන්නයි
මෙතනින් මුව් ටු sd ක්ලික් කරන්න >> ඇක්ෂන් එකේ තින්නේ මෙන්න මේවා
ඒවත් අපිට හෙනම වටිනවා . ඒඋනාට මෙතනට නම් ඕන කරන්නේ නෑ . ඕන නම් චෙක් කරලා බලන්න
දැන් මුව් ටු sd ක්ලික් කරාම මේක එනවා
ඔකේ ක්ලික් කරන්න . එතකොට මෙන්න මෙහෙම මුව් වෙන්න පටන් ගන්නවා
ඉවර උනාම මෙන්න මෙහෙම පෙන්නයි . එතකොට වැඩේ ගොඩේ ගොඩ
එහෙනම් ඔන්න කරලා වැඩේ හරි යනවද ??නැද්ද ?? කියලා එහෙම බලන්නකෝ !!!
This comment has been removed by the author.
ReplyDeletePc ekak onada bn me wede karanna
ReplyDeletePc ekak onada bn me wede karanna
ReplyDeleteකොම්පියුටර් එකක් ඕනෙම නෑ . ඕනෙම නෑ :ඩි
Deletemachan phn ekata apu es file explore, you tube, beowser wage system eka run wenna onima nethi apps move karanna / uninstall laranna berida? aulak weida karoth
ReplyDeletemeken move karanna puluwan internal sd card ekatda? nethnam external sd card ekatada?

ReplyDeletePC ekak onema nattam kohomada usbdebugging on karanne nisal ayye??
ReplyDeleteUSB Debugging on karanne 4n eke application wala development eka athulen yasith bro..
Delete