මේක ගහන්න නම් අනිවා
- රූට්
- cwm
- bl වෙන්න ඕනා
ගන්න ඕනා මුලින් බැකප් එකක් >> මොකක් හරි අව්ලක් ගියොත් රිස්ටෝ කරන්න
මේක ගහන්න නම් අනිවා ෆෝන් එක අයිස් හරි අයිස් කර්නල් එක්ක හරි රන් වෙන්නම් ඕනෑමයි
නැත්නම් ගහන්න යන්න එපා
ඩව්න්ලෝඩ් කරගන්න ඕනා ඒවා ගම්මු
හරි දැන් ඔක්කොම හරිනේ . එහෙනම් රිකවරි එකට ගිහින් මෙන්න මේ ස්ටෙප් ටිකක් එකක් නැර කරන්න
මෙන්න මේ විදියට ගහන්න ඕනා
0.Flash any ics kernel..
1. Reboot to cwm.
2. Wipe data/factory reset.
3. Wipe cache partition.
4. Wipe dalvic cache under advanced menu.
5. Wipe battery stats under advanced menu.
6. Format data under mount and storage menu.
7. Format system under mount and storage menu.
8. Format cache under mount and storage menu.
9. Install zip from sd card. ( දැන් රෝම් එක ෆ්ලෑෂ් කරන්න / එක ෆ්ලෑෂ් වෙලා ඉවර උනාම අර මන් දුන්නේ රේ පැච් එක ෆ්ලෑෂ් කරන්න අනිවා ) ඔය දෙකම ෆ්ලෑෂ් වෙන්නම ඕනා
10. Uncheck Reboot in aroma
11. go back to CWM.
12. Now reboot your phone.

ෆෝන් එකෙක් අරෝම ඉස්ටෝල් එක්ක අවොත් අනිවා ෆෝන් මොඩෙල් එක ඕන කරන දේවල් හරියට තෝරන්න
එහෙනම් අපි ගියා
මගේ ස්ක්රින්ශෝට් ටිකක් බලන්න
ඔර්ජිනල් ලින්ක් බලන්න
අපි ගියා
ane ban ray ekatama dhanne nethuwa sony arc lt15i ekatath JB rom ekak diyankooooo
ReplyDelete2011 ෆෝන් වලට jb එන්නේ සයනොගේන්මොඩ් විතරයි බන් . එක ඉතින් රියල් ජෙලි නෙමේ බන් / ජෙලි රොම් පනේ නම් එක්ස් ඩි ඒ දිවලොපස් වෙබ් එකේ කුඩුවෙන්න තිනවා , ඕකට හොදටම තින්නේ අයිස් රොම් විතරයි බන්
Deletehelp ekak one.... sony arc lt15i mama mekata wena boot aimation ekak demma den on weddi hirawenawa.....monawath wenne ne...makaddaa karanna one.....flashtool walin firmware eka ganna danna kenek poddak kiyanawa da? plzzzzzzz
ReplyDelete