මේක රන් වෙන්න ෆෝන් එකේ අයිස් තින්න ඕනා . නැත්නම් එක්ස් කර්නල් එක ගහලා රොම් එක ගහගන්න අපිට පුළුවන්
කර්නල් නම් ගහන්නේ මෙන්න මෙහෙම
- මේක ගහන්න නම් අනිවා රූට් / cwm / bl තින්නම ඕනා අනිවා තුනම
එහෙනම් අපි ඩව්න්ලෝඩ් කරගන්න ඕනා ඒවා ගම්මු
දැන් රිකවරි එකට ගිහින් බැකප් එකක් ගෙන ඉන්න = මොනවා කරන්නත් ඉස්සල්ලා එක කරගන්නම ඕනා
දැන් එකත් ගත්තා නම් රිකවරි එකට ගිහින් මෙන්න මේ ස්ටෙප් ටික එකක් නැර කරන්න
1.Factory reset in CWM
2.wipe cache partition
3.wipe dalvik cache
4.Format/system (in mounts and storage)
5.Format/cache
6.Format/Data
7.Install Iced_Bean_3.0.zip ( සිප් දෙකම ෆ්ලෑෂ් කරන්න මුලින් සයිස් එක වැඩි එක / ඊළගට පොඩි එක )
8.Reboot now & it's done !
2.wipe cache partition
3.wipe dalvik cache
4.Format/system (in mounts and storage)
5.Format/cache
6.Format/Data
7.Install Iced_Bean_3.0.zip ( සිප් දෙකම ෆ්ලෑෂ් කරන්න මුලින් සයිස් එක වැඩි එක / ඊළගට පොඩි එක )
8.Reboot now & it's done !
ඔන්න ඔය ටික කරාම අපේ වගේ ඉවරයි ෆෝන් එක නොමක් රිබුට් වෙයි ඔන් උනාට පස්සේ හොද නරක බලන්න / ඉන්ස්ටෝල් වෙද්දී අරෝම මෙන් එක්ක අවොත් අනිවා එතැනදී පරිස්සමෙන් ෆෝන් මොඩෙල් ඕන කරන ඒවා තෝරන්න හොදේ
එහෙනම් අපි ගියා පස්සේ හම්වෙමු
මගේ පොටෝ ටිකක් අනිවා බලන්න
ඔර්ජිනල් ලින්ක් = මේකත් බලන්න
This comment has been removed by the author.
ReplyDelete