සිරාවට අහන්නේ රූට් කරාම ඇත්තටම මොකද වෙන්නේ ?? රූට් කරාම android සිස්ටම් එකට ඇතුළු වෙලා අපිට විවිද වෙනස් කම් කරගන්න පුළුවන් . එතකොට අන්රුට් කරාම වෙන්නේ සිස්ටම් ඇතුළු වෙන්න හම්බුනා පමිෂන් එක නැති වෙන එක තමා . ඒ කියන්නේ රූට් ධොරක් ඇරියා වගේ නම් අන්රුට් ධොරක් වැහුවා වගේ :v
ඇයි අපි අන්රුට් කරන්නේ ???
- රූට් කරාම අපිට වොරන්ටි හම්බෙන්නේ නෑ . ඒ උනාට අන්රුට් කරලා අපිට වොරන්ටි ගන්න පුළුවන්
සමහරු නම් රූට් එකෙන් වැඩ ගන්න දන්නේ නැති නිසා අන්රුට් කරලා දානවා
තවත් අය රූට් කරලා ෆෝන් එක ස්ලෝ වෙලා කියලා අන්රුට් කරනවා >> අනේ මන්දා
පිස්සු කියවනවද මන්දා ??
ඔන්න බලමු එහෙනම් අපි අන්රුට් කරන හැටි
මෙන්න මේ ඇප් එක ගන්න වෙනවා අපිට මාකට් එකෙන්
ගුගල් ප්ලේ එකේ ලින්ක් එක
ඩිරෙක්ට් ලින්ක් එක
එහෙනම් ගත්ත ඇප් එක ඕපන් කරගන්නකො >> ටැබ් තුනෙන් සෙටින් කියන කොටසට යන්න මෙන්න මේ විදියට
දැන් ඔන්න ඔයාලට පේනවා ඇති ෆුල් අන්රුට් කියලා එකක් !!! අන්න එක ක්ලික් කරන්න බබා වගේ
:v :v දැන් මෙන්න මෙහෙම පේනවා ඇති
දැන් ඔන්න ඕකෙන් කන්ටිනිව් කරන්න . ෆෝන් එක ඔෆ් වෙලා ඔන් වෙයි . ( ඒ කියන්නේ රීස්ටාට් වෙයි )ඊට පස්සේ ඔන් උනාට පස්සේ බලන්න අන්රුට් වෙලාද කියලා >> සුපෙර්යුසර් අයිකන් එක තින්නත් බෑ
එක බලන්න මෙන්න මෙහෙම >> මාකට් එකෙන් මෙන්න මේක අරන් චෙක් කරගන්න
ඩව්න්ලෝඩ් කරගන්න
ඔන්න එහෙනම් අපි ගියා
ෆෝන් එකට වෙන අතුරු ආබාද වලට මට එක එක ඒවා කියන්න එන්න එපා . මන් මේක ටෙස්ට් කරලා කියන්නේ
TESTED = SONY U
ඔයාලටත් ටෙස්ට් කරන්න පුළුවන් වූනොත් ෆෝන් මොඩෙල් එකත් එක්ක අනිවා කියන්න අමතක කරන්න නම් එපා
එන ගැටළු ගැනත් කියන්න හොදේ
i35 ekatath wada
ReplyDeleteතැන්ක්ස් මචන් , මොකටද බන් අන්රුට් කරේ රූට් කොරගනින් . මන් මේක දැම්මේ ඕනම එවුන්ට බන්
Deletemage lg su 760 root kala mama power off kiala fill ekake tibila mama ayn kara den p eka off karanna behe unroot kalath hariyanne nehe mokada karanne
ReplyDeleteFile manager eke kalin tibunu files penwan nane galeriyen, and anith app walin, mokada karanna one???
ReplyDeleteGalaxy Trend duos s7392 wada
ReplyDeletes2hd unroot una mchn
ReplyDeletethanks kolla.SHV-E120S Unroot una.
ReplyDeleteroot walin weda ganna danneti un thama unroot karanne :D
ReplyDelete