Friday, December 6, 2013

රේ එකට OTG >> මොකද හිතෙන්නේ

                      අද බලන්න යන්නේ රේ එකට OTG සපෝට් කරන්න හදාගන්න විදිය . මේක නම් කියලා වැඩක් නෑ ලොවෙත් හෙනම වටිනවා . වටිනාකම කියල වැඩක් නෑ . මොකද මේකෙන් අපිට ෆොන්  එකට පෙන් , කීබෝඩ් , මව්ස් , ජෝයිස්ටික් ඇතුළු USB තින හැම මගුලම ගහන්න පුළුවන් . OTG කියන්නේ >> ඔන් ද ගෝ   රේ ඒක කියන්නේ OTG වලට සපෝට් කරන ෆෝන් එකක් නමේ . මොකද OTG ආපු ම කාලේ තමා රේ එක අවේ >> OTG 2012 ෆෝන් සෙට් එකේ ඉදන් තිනවා . එච්චර ඕනේ නෑ 2011 ආක එස් එකෙත් OTG තිනවා .ඒවාට පෙන් ගහන්න bl අන්ලොක් කරන්නවත් රූට් කරන්නවත් කිසිදු ඕනෑකමක් නෑ >> එත් රේ කට හදාගන්න නම් ,





අපේ ෆෝන් එකේ OTG නැත්නම් අපිට පුළුවන් OTG කර්නල් එකක් ගහලා මේක හදාගන්න . කර්නල් ගහන්න නම් ඉතින් BL අන්ලොක් ඕනා .

සමහර OTG නැති ෆෝන් වලට රූට් ඇක්සස් විතරක්ම ඇති මේක හදාගන්න . එක කරන්නෙත් මෙහෙමයි . මෙන්න මේ ඇප් ටික දාලා . මේ විදියට සෙටින් හදලා සේව් කරලා චෙක් කරලා බලන්න . මේක චෙක් කරා කියලා ෆෝන් එක ගිනිගන්නේ නෑ . ඒ හින්දා බය නැතුව කරන්න . රේ එකට විතරක් නෙමේ අනිත් හැමෝම චෙක් කරලා බලන්න . ඔන්න එහෙනම මම ඕන දේවල් ටික දෙනවා

OTG කේබල් එකක් !!!!



මුල්ම එක ගන්න

මේක දාන්නේ කොහොමද කියාලා දැන් බලමු . රූට් එක්ස්ප්ලෝරර් ඕපන් කරන්න මෙන්න මේ පාත් එකට යන්න >> System/etc/Permission ඕකට ගිහින් මේක පේස්ට් කරන්න මෙන්න මෙහෙම පමිෂන් හදන්න .

මෙතන ඩව්න්ලෝඩ් කරන්න තින ඇප් ඔක්කොම මෙන්න මෙතන ලින්ක් එකේ තිනවා >> ALL IN ONE



මේ විදියට

රේ එකට හදාගන්න මේ ටික කරලා තින්න ත් ඕනෑමයි
  • bl අන්ලොක් කරලා තින්න ඕනා 
  • රූට් කරලා තින්න ඕනා 
  • ICS රන් වෙන්නත් ඕනා 

මේ ටික සම්පුර්ණ නම් අපිට පුළුවන් >> දැන් ඉදිරි පියවර වල් වලට යන්න 


මෙන්න මේ img  එක ෆ්ලෂ්ටුල් වලින් ෆ්ලෑෂ් කරන්න >> ෆ්ලශ්බුල් එක සිලෙක්ට් කරලා >> මේ විදියට කරගන්න

දැන් මෙන්න මේ ඇප් දෙක ඉන්ස්ටෝල් කරගන්න 

දැන් මේ ඇප් දෙකෙන් මොඩියුල් ලෝඩ ඇප් එක ඕපන් කරගන්න . මෙන්න මෙහේම පෙන්නයි 






මෙතනින් සිස්ටම් මොඩියුල් ක්ලික් කරන්න . එතකොට එන්නේ මෙහෙම 



එතකොට මෙහෙම ලිස්ට් එකක් එයි . ඒවාට ඔක්කොටම ටික් දාලා උඩින් සේව් කරන්න . මෙවම එන එකක් නෑ . වෙන වෙන ඒවත් එයි . මේ වගේ විදියට තමා දැම්මේ මම නම් 

දැන් ඊට පස්සේ OTG හෙල්ප ඇප් එක ඕපන් කරගන්න . මෙන්න මේහම පෙන්නයි . රූට් පමිෂන් ඉල්ලුවම හැම අවස්ථාවකම පමිෂන් දෙන්න 


දැන් පෙන් එක හරි මොකක් හරි USB එක ගහලා මව්න්ට් කරගන්න >> මව්න්ට් වෙන්නේ මෙහෙම ( මව්ස් . කීබෝර්ඩ් වගේ ඒවා නම් නෝමල් වදිනවා . මව්න්ට් කරන්න දෙයක් නෑ )



මෙන්න මෙහෙම තමා මව්න්ට් උනාම පෙන්නන්නේ . දැන් මෙතන මව්න්ට් උන පාත් එක තිනවා එතනට යන්න 


ඔන්න මව්න්ට් උන පාත් එක >> ඔයාලගේ ෆයිල් මැනේජර් එකෙන් හරි මොකෙන් හරි ඒ පාත් එකට ගියාම වැඩේ හරි . ඔන්න ඔච්චරයි 

තමන් වැඩේ කරගෙන ඉවරවෙලා පෙන් එක එහෙම ගලවනවානම් අන්මව්න්ට් කරලා ගලවන්න 

ඔන්න මම මේ විදියට කරලා කරපු වීඩියෝ එක්ක තිනවා  >> එකත් බලන්න

මේක මහා ලොකු වැඩක් වගේ පෙව්නට විනාඩි 5න් ඔක්කොම කරගන්න පුළුවන් :v :v 

එහෙනම් කරලා වැඩේ ගොඩ දාගන්න >> සියලු අවදානම් වගකීම් තමා සතු වේ 

13 comments:

  1. me widiyata xperia mini ekatath hadanna puluwnda?

    ReplyDelete
    Replies
    1. අපො පුලුවන් . Otg කර්නල් එකක් ගහලා තමා

      Delete
    2. Otg කර්නල් එකක් ගහලා තමා

      kohomada eka karanne?

      Delete
  2. Ethel curiosity i4 eka ta otg hada ganna hati kiyanawada?

    ReplyDelete
  3. Ethel curiosity i4 eka ta otg hada ganna hati kiyanawada?

    ReplyDelete
    Replies
    1. මේ විදියට කරලා බලන්න . හදාගන්න පුළුවන් වෙයි

      Delete
  4. Mage dialog k35 ekatath puluwan weida. Plz help me

    ReplyDelete
  5. Machan samsung galaxy s duos 2ekata puluwanda,kohmda boot loader eka unlock karanne.help me

    ReplyDelete
  6. macho jb dala tynne
    .wade karanna berida ban

    ReplyDelete
  7. Yaluwane helps ekak s duos 2 eke api downlod karana vidios potos music ewa chip ekata wetena widiyta komada hadannne.pone memriytane wetennne?

    ReplyDelete
  8. S duos 2 ekatath hada ganna kamayak kiynnnko

    ReplyDelete
  9. e-tel N3 එහෙකට OTG හදගන්න බැරිද?ROOT කරලා තියෙන්නේ.මේ විදියට කරලා බැලුවා,හරියන්නේ නෑ.

    ReplyDelete