මේක ගහන්න නම් අනිවා
- රූට් = මෙතනින්
- cwm , ඒ කියන්නේ රිකවරි = මෙතනින්
- bl අන්ලොක් වෙලා තින්න ඕනා = මෙතනින්
ඔන්න ඔය ටික කරගත්තා නම් මුලින්ම රිකවරි එකට ගිහින් බැකප් එකක් දාගන්න . නැත්නම් ගහන්න යන්න නම් එපා මේ රොම් එක
දැන් ඔන්න ඔය ඔක්කොම ටික ගන්න
දැන් බලමු ඉන්ස්ටෝල් කරන විදිය
මුලින්ම ඩව්න්ලෝඩ් කරපු රෝම් එක චිප් එකට නිකම් දාගන්න ෆෝල්ඩර් වලට දාන්න එපා . ෆෝන් එක ඔෆ් කරන්න . කර්නල් ගහන්න දන්නවනේ . ඒ විදියට මන් දුන්න කරනල් එක ගහන්න ( දන්නේ නැත්නම් මෙන්න මෙහෙම ) ඕක ගහලා . ෆෝන් එක ඔන් කරන්න සෝනි ලෝගෝ එක ගාවදි පව ඩව්න් බටන් එක ඔබ ඔබ ඉදලා රිකවරි යන්න . මෙන්න මේ ස්ටෙප් ටික එකක් නැර කරන්න { මම නම් ගැහුවේ එක්ස් කර්නල් එක }
රොම් එක ගහන්න තින්නේ එක්තරා මෙනු එකකින් . ඒ මෙනු එකේදී ෆෝන් එක කර්නල් එක තමන්ට ඕන කරන ඒවා හරියට අනිවා තෝරන්න
මෙන්න මෙහෙම
- 1. Flash the Recommended Kernel
- 2. Place ROM on SD card
- 3. Power off the phone and boot into CWM
- 3. Backup and restore > choose Backup
- 4. Wipe Data/Factory Reset
- 5. Mounts and storage > Format /system
- 6. Advanced > Wipe battery stats
- 7. Install zip from SD card > Choose Viper Xperia
- 8. Follow on screen instructions on AROMA, remember to choose "Unlocked bootloader" and also the correct kernel modules
- 9. After complete installation tick "Reboot" and let the phone restart
ඔන්න ඔය ටික අනිවා කරන්න , ෆෝන් එකට වෙන අලාබ හානි වලට මම නෑ ඔන්
ඔන්න මගේ ස්ක්රින්ශෝට් ටිකක්
ඔර්ජිනල් ලින්ක් බලන්න
එහෙනම් අපි පස්සේ හමුවෙමු
No comments:
Post a Comment