Friday, December 13, 2013

රේ එකට හොද රෝමක් අතාරිමු >> සෙලික්‍රීම්

                                     රේ එකට හොද රෝම් ගැන කියනවානම් වැඩිය හොද රොම් නෑ . හොදම සුපිරිම එක තමා UHD , මන් එක ඔයාලට දුන්නනේ . අද දෙන්නේ ඊළගට තින හොදම රොම් එක . එකත් නරකම නෑ . පට්ටයි හෙන ස්මුත් . කතන්දර ඕන නෑ වැඩේට බහිමු . බග් නම් නෑ





මොන ඩේ කරන්නත් දැනට යුස් කරන රොමේ . ස්ටොක් රෝමේ බැකප් එකක් ගෙන ඉන්න

මේ රෝම් එක ගහන්න නම් bl අන්ලොක් , රූට් ,  cwm තින්න ඕනෑමයි 

මේක ,  රේ අයිස් බෙස්ඩ් රෝමක් හොදේ .ෆෝන් එකේ රන් වෙන්න ඕනා කරන්නේ අයිස් මේක ගහන්න ඉස්සල්ලා

රෝම ඩව්න්ලෝඩ් කරගන්න

දැන් බලමු මේක ගහන විදිය

මේක ගහන්නේ නම් රෝම ඩව්න්ලෝඩ් කරගෙන චිප් එකට දාලා . එහෙම්මම ෆෝන් එක ඔෆ් කරලා රිකවරි ගිහින් රිකවරි එකෙන් මෙන්න මේ ස්ටෙප් ටික අනිවා කරලා දාන්න

පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා

  • 1. First flash stock .587 ftf file for your device to avoid bootloop. (below is the link)
  • 2. Install your desired kernel. (see list of recommended kernels.) 
  • 3. Reboot to cwm.
  • 4. Wipe data/factory reset.
  • 5. Wipe cache partition.
  • 6. Wipe dalvic cache under advanced menu.
  • 7. Wipe battery stats under advanced menu.
  • 8. Format data under mount and storage menu.
  • 9. Format system under mount and storage menu.
  • 10. Format cache under mount and storage menu.
  • 11. Install zip from sd card.
  • 12. Follow the steps in aroma installer to install the rom.
  • 13. Uncheck "Reboot device" after installation completed and click on next to go back to CWM.
  • 12. Now reboot your phone
විශේෂයෙන්ම කියන්න ඕනා මේක අරෝමා ඉන්ස්ටෝල එකක් එන්නේ / හරියට ෆෝන් මොඩෙල් එක ඕන කරන හැම දේම හරියට තෝරන්න වැඩේ වැරදුනොත් ෆෝන් එක ඉවරෙටම ඉවරයි :'(


ඔන්න එහෙනම් අපි නැවත රෝමකින් හමුවෙමු 

ඔන්න එහෙනම් මේ රොම් එකේ මගේ පොටෝ ටිකක් >> එකත් බලන්නකෝ

වෙන එකට වෙන අතුරු ආබාද වලට මට එක එක අනන් මනම් කියන්න එපා 

ටෙස්ට් කොරා නම් කියන්න අමතක කරන්නත් එපා 




No comments:

Post a Comment