මෙන්න මේ ෆ්ට්ෆ් එක ෆ්ලෂ්ටුල් එකේ ෆ්ලශ්මොඩ් එකෙන් ෆ්ලෑෂ් කන්න එච්චරයි කරන්න තින්නේ ( ෆ්ලෂ්ටුල් එකේ ෆ්රිම්වෙයා ෆෝල්ඩර් එකට දාලා තින්න ඕනා ෆ්ට්ෆ් එක අනිවා ෆ්ලශ්මොඩ් එකෙන් කනෙක්ට් කරන්න ඉස්සල්ලා ) නැත්නම් >> ෆ්ලෂ්ටුල් එකෙන් මේක පෙන්නන්නේ නෑ
ඔන්න එහෙනම් ඩව්න්ලෝඩ් කරගන්න
ටෙස්ට් කරේ නම් නැ . ඒ උනාට මේක තමා ෆ්ට්ෆ් එක <3 <3
>>>>>>>>>>>>>><<<<<<<<<<<<<<<<<<<<<<<<<||||||||||||||||||||
මොන ඩේ කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් දාගෙන ඉන්න >> මේ ඔක්කොම ටෙස්ට් කරේ රේ එකේ අයිස් වල තමා
>>> ඔන්න සිස්ටම් UI එක ගන්න බලන්න
දැන් මෙන්න මේක දාන විදිය අපි බලමු
ඩව්න්ලෝඩ් කරගන්න
මේක කොපි කරන ගිහින් සිස්ටම් / ඇප් වලට රිප්ලේස් කරන්න >>
මෙන්න මෙහෙම පමිෂන් හදන්න ෆෝන් එක රීස්ටාට් කරන්න
ඔන්න එහෙනම් දෙවැනි සිස්ටම් UI එක >>
මේක නම් සිරාම UI එක ලොවෙත් . දැක්කම එක තේරෙනවා ඇතිනේ
මෙන්න මේකේ අපිට රීප්ලේස් කරන්න ඇප්ලිකේෂන් දෙකක් තිනවා දෙකම සිස්ටම් / ඇප් වලට දාලා
රීස්ටාට් කරන්න
ඔන් උනාට පස්සේ මේ රතු කොටුව ක්ලික් කරාම අපිට ඕන විදියට මේකේ සෙටින් හදාගන්න පුළුවන් >> පිස්සු හැදෙනවා
ඔන්න ඔච්චරයි >> ඊට පස්සේ තින්නේ හොද නරක බලන්න
බූට් ලෝඩර් අන්ලොක් කරන හැටි කියන්න පුලුවන්ද
ReplyDeleteමම හුගක් ට්‍රය් කරා xperia U එකට