**********************************************
රොම් එකේ අව්ල් එහෙම නම් නෑ එකම අව්ල තමා සැම්සුන් කොඩ් වැඩ නෑ. USSD කෝඩ් එලටම වැඩ . බැටරි බහින අව්ල් නෑ සැරටම, සාමාන්‍යයි ඒවා නම්
අද දෙන්නම් සැම්සුන් නොට් 2 එකෙන් පොර්ට් කරපු රෝමක් 210K ටයි 210S එකටයි .මමචෙක්කරේනම් 210K එකක
මොනවා කරන්නත් කලින් ඉස්සර වගේ රිකවරි එකට ගිහින් අනිවා බැකප් එකක් අරන් තියාගන්න . කෙල උනොත් රිස්ටෝ කරා ෆෝන් එක ගොඩ දාගත්තා
මේ රොම් එක ගහන්න තින්නේ රිකවරි එකෙන් ,
රොම් එක ගන්න මේ ලින්ක් එකෙන්
SHV-E210K - ඩව්න්ලෝඩ් කරගන්න
SHV-E210S - ඩව්න්ලෝඩ් කරගන්න
Quick Settings Fix zip - මේකත් ගන්න
210k අය රොම් එක ගහන්නේ මෙන්න මෙහෙමයි
1. ගත්ත සිප් ෆයිල් එක මෙමරි එකට දාගන්න
2. ෆෝන් එක ඔෆ් කරලා රිකවරි යන්න
3. Wipe data/factory reset
4. Install zip from SD card -> choose Rom and flash
after that flash Quick Settings Fix zip
5. Wipe Cache
6. Wipe Dalvik Cache (under Advanced)
7. Reboot system
210S අය රොම් එක ගහන්නේ මෙන්න මෙහෙමයි
ඔක්කොම ඉවර උනාට පස්සේ ෆෝන් එක ඔන් වෙන්න විනාඩි 5ක් වගේ යයි . බය වෙන්න එපා
වැඩි විස්තර මෙතනින් බලන්න
එහෙනම් අයෙ පුළුවන් තරම් ඉක්මනට හම්බෙමු.......
මේකනම් k වලට වැඩ නෑ යාලුවා
ReplyDeleteමේකනම් k වලට වැඩ නෑ යාලුවා
ReplyDeleteනවින් මල්ලි S3 එනිකොල් එකට මෙි රොමි එක වැඩ
ReplyDeleteඑත් මල්ලි රොමි ගහන හැටි කිවුවානමි වැරදි
එනිකොල් එක ගහන්නේ
Reboot Recovery
Wipe data/factory reset / Clean to Install a New ROM
Select Stock S5 P1 and Flash
Select Stock S5 P2 and Flash
Wipe Cache
Wipe Dalvik Cache (under Advanced)
Reboot system
ආයේ Recovery ගිහින්
Setting fix zip එක ගහලා රිබුටි කරන්න
ඔලේ එක රොමි ගහන්නේ මෙිහේමයි
Wipe data/factory reset
Wipe data/reset
රිබුටි
Recovery ගිහින්
Setting fix zip එක ගහන්න
රිබුටි කරන්න
වැරදි වදිහට ගහලා නිසයි පොටො වල වමි පැත්තේ උඩ රවුම් අයිකන් එකක් තියේන්නේ
වැඩි විස්තර
Http://facebook.com/nishan.phone.service
Macho mn wipe data/factry rest kra.but rom eka instroll karaganne kohomada.karannama deyak nathi thna p1 eka open kara.tika welawak gihin " filder is rong" kiyla watila reboot unane.plz help me.admin oyawa cintact karaganne kohinada
Delete"E:signatuer verification faild"kiyala watenne ai
ReplyDelete