Wednesday, January 7, 2015

SHV-E120L එකට ලස්සන අලුත්ම රොම් එකක්

                              කාලෙකින් තමා s2 HD LTEඑකට රෝම එකක් දෙන්නේ . කාලෙකින් දෙන දෙයක් නිසා සුපිරි දෙයක් දෙන්නත් එපැයි . මට හිතෙන්නේ මේ රොම් එක හැම අතින්ම හොදයි කියලා .



මේ රොම් එක ගහන්න නම් රූට් කරලා , රිකවරි දාලා තින්න ඕනා > ඔය දෙකම කරන විදිය පසුගිය පොස්ට් වලින් බලාගන්න පුළුවන්

  • මැසේජ් අව්ල ෆික්ස් කරලා 
  • කොරියන් ඇප් නෑ 

ඔන්න ඕවා තමා විශේෂයන් .

රෝම් එක හොදයි වටි කියලා හිතෙනවානම් චෙක් කරලා බලන්න . මේක ගහන්න තින්නේ රිකවරි එකෙන් .

  • මොන දේ කරන්නත් කලින් බැකප් එකක් අරන් ඉන්න රිකවරි එකෙන් . මොනවා උනත් එක අරන් තියාගෙන ඉන්න එක ඇගට ගුණයි
  •  තව මැසේජ් , කන්ටැක්ට් බැකප් කරගන්න 

රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න

රොම් එකට ආපු අප්ඩේට් එකක්

දැන් කියා දෙන්නම් රොම් එක ඉන්ස්ටෝල් කරගන්න විදිය.

සිප් ෆයිල් දෙකම ඉන්ටනල් මෙමේරි එකට යවාගන්න ෆෝන් එකේ. ෆෝන් එක ඔෆ් කරා.

  • රිකවරි යන්න 
  • wipe data/factory reset
  • wipe cache partition
  • Wipe Dalvik Cache
  • Mounts and Storage > formet system > formet Cache > Formet Data and Dalvik Cache
  • install zip from sd card
  • රෝම් එක ඉන්ස්ටෝල් කරලා ඒ ගමන්ම, install zip from sd card ගිහින් අර පොඩි අප්ඩේට් එකත් ඉන්ස්ටෝල් කරන්න . මේ සිප් දෙකම ඉන්ස්ටෝල් කරලා තමා අන්තිම පියවර කරන්න ඕනා . මුලින්ම සයිස් එකෙන් වැඩි සිප් එක අනිවා ඉන්ස්ටෝල් කරන්න > ඊට පස්සෙයි පොඩි එක
  • reboot system now
ඔන්න ඔච්චරයි . ඊට පස්සේ ඔන් වෙන්න ටික වලාවක් යයි . ඔන් උනාට පස්සේ හොද නරක බලන්න.








...............................  ------------------------- ....................................


18 comments:

  1. samsung grand prime sm-g530h network unlock karanada kramayak kiya dandako

    ReplyDelete
  2. යාලුවා,

    මගේ ලග තියෙන්නේ km s300 කියන කොරියන් ෆෝන් එක. ඒකට Viber කියන ඇප්ලිකේෂන් එක දාගන්න ඕනි. මම ඔය වයිබර් ෆයිල් එක කොම්පුටර් එකට බාගත්තා. ඊට පස්සේ ඒක වෙන ෆෝන් එකකට දැම්මා. එලට වැඩ.

    ඉතිං මම ඔය උඩින් කියලා තියෙන කොරියන් ෆෝන් එකට ඕක දාගන්න ඕනි නිසා කොරියන් ෆෝන් එක කොම්පුටරේට කනෙක්ට් කරලා,එකේ මෙමරියට ඔකේ සෙටප් ෆයිල් එක දැම්මා. හරියටම කිව්වොත් Bluetooth කියන ෆෝල්ඩර් එකට දැම්මා. ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි, ෆෝන් එකෙන් ගියාට ඔය සෙටප් ෆයිල් එක පෙන්නන්නේ නෑනේ. ඩවුන්ලෝඩ්ස් වලවත් වෙන තැනකවත් ඒ ෆයිල් එක පෙනන්නේ නෑ.

    කොරියන් ෆෝන් වල ෆයිල් මැනේජර් කියන ඔප්ෂන් එකට ගියාට ෆෝන් එකේ මෙමරි කාඩ් එකට යන්න බැරිද?

    අපි ෆෝන් එකේ මෙමරියේ තියෙනා ෆෝල්ඩර්ස් එහෙම බලාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. # AnonymousFebruary 18, 2015 at 10:41 AM

      මම කියල දෙන්නම් ඔබගේ ගැටලුව විසදා ගන්න විදිය. ඉස්සෙල්ලම ඔයාගේ ෆෝන් එක රූට් කරගන්න. ඒක කර විදිය ගැන මේ බ්ලොග් එකේම පොස්ට් එකක් තියෙනවා. එකේ විදියට රූට් කරගන්න.

      ඊට පස්සේ ෆෝන් එකේ ඉන්ටනෙට් සෙටින්ග්ස් හදා ගන්න ඕනි.(මේක හදා ගන්න නං ලේසියි. එහෙම නැත්තන් කස්ටර්මර් කෙයාර් කෝල් කරා නං එයාලා උදව් කරයි.) වයිෆයි තියෙනවා නං ඒක ඔන් කරලාත් වැඩේ කරගත්ත හැකි.

      දැන් ෆෝන් එකේන් ඉන්ටනෙට් යන්න පුළුවන් නේ. ඊට පස්සේ ඕකෙන් Google play store ගිහිං 'File Manager' කියලා සර්ච් කරලා,ඊට පස්සේ එන ෆ්‍රී ඇප්ලිකේෂන් එකක් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න.

      මේක ඉන්ස්ටෝල් උනාම පස්සේ ෆෝන් එකේ මෙනු එකට ගිහිං බලන්න. 'File Manager' කියලා අයිකන් එකක් ඇවිත් ඇති. ඒකට ගියාම ෆෝන් එකේ මෙමරි කාඩ් එකට,ෆෝන් මෙමරියට ගිහිං ඒවායේ ඇතුලේ තියෙනා ෆයිල් ගැන බලාගන්න පුළුවන්.

      ඊට පස්සේ ඔය ෆෝන් එකට වයිබර් දානවා නං එකේ සෙටප් ෆයිල් එක කොම්පියුටර් එක හරහා,ෆෝන් එකේ මෙමරියට දාගෙන ඊට පස්සේ ෆෝන් එකෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේ විදියට වයිබර් විතරක් නෙමෙයි,අනෙකුත් ඇප්ලිකේෂන් උනත් දාගන්න පුළුවන්.

      -ඇනෝ මිතුරෙක්-

      Delete
  3. shv e120s ekata eka thiyanawada danna
    ...

    ReplyDelete
    Replies
    1. http://kpwcs.blogspot.com/2015/04/e120s-l-k-lgg3s5-full-style-by-dinidu.html?m=1

      Delete
  4. මගේ 4න් එක sony xperia v.
    වසන් එක 4.3
    රූට් කරල තියෙන්නෙ. මගෙ එකට මෙරොම් එක ගහන්න බැටි වෙයිද. මගෙ 4න් එකටත් රොම් තියනවද. මන් රොම් එකක් මීට කලින් ගහල නෑ. ලොකු උදවුවක් පුලුවන්නම් කියපන්

    ReplyDelete
  5. මගේ 4න් එක sony xperia v.
    වසන් එක 4.3
    රූට් කරල තියෙන්නෙ. මගෙ එකට මෙරොම් එක ගහන්න බැටි වෙයිද. මගෙ 4න් එකටත් රොම් තියනවද. මන් රොම් එකක් මීට කලින් ගහල නෑ. ලොකු උදවුවක් පුලුවන්නම් කියපන්

    ReplyDelete
  6. අනී මචන් Galaxy S2 4G Lte එකටත් හොද Rom එකක් දෙන්නකො. අනා පීශ්.. Modle no- Shv-e110s

    ReplyDelete
  7. මගේ 4න් එක samsung s3 E210k එකක් මේකේ data on කරලා fb log වෙලා හිටියත් 4n eka ගිනියම් වෙන්න රත් වෙනවනෙ.ඇයි එහෙම වෙන්නෙ??

    ReplyDelete
  8. iphone 4s eke icloud lock eka kada ganna widihak nedda bro.....????

    ReplyDelete
  9. mama 2hv E210L 4n 1kata rom 1kak gehuwa hemadema weda eth data on wenne nehe itin mokada karana puluwan ekata

    ReplyDelete
  10. shv e120k ekata cyanogen hari wena moakak hari rom ekak dennako...... cyanogen nan godak hodai......

    ReplyDelete
  11. shv e120k ekata cyanogen hari wena moakak hari rom ekak dennako...... cyanogen nan godak hodai......

    ReplyDelete
  12. me rom eka shv e120k ekatath wedada????????

    ReplyDelete
  13. Mcn mage thiyenne shv e110s galaxy s2 ekk ekata meka hari yanawada mcn plzz help

    ReplyDelete
  14. Macho loku udauwwak karanna..mage samsung galaxy note 2 eke 3g anne hodatama signal thiyana than walata witharai ekata mokada karanne..international gahanna weida meka shv e250l eka

    ReplyDelete
  15. ane machan mekata puluwanda oka gahana shv-e120s puluwan ikmanata kiyana plz

    ReplyDelete