Wednesday, September 11, 2013

බුට් ඇනිමේෂන් එකයි + සිස්ටම් UI දෙකයි

       මුලින්ම සිස්ටම් UI එක දෙන්නම්..මේක jb සිස්ටම් UI එක බට්ට්රි අයිකන් එක / සිග්නල් අයිකන් එක කියන දෙකම වෙනස් වෙනවා. එකෙත් පොඩි ගතියක් තිනවා

ගන්න

මේක සිස්ටම් --->> ඇප්ස් වලට දාලා පමිෂන් හදන RW- R - R හදලා, ඊට පස්සේ 4න් එක රිබුට් කරන්න

ඔන්න ඔච්චරයි




  • මෙන්න දෙවැනි එක
මේක පොඩි වෙනසක් තිනවා.. හොදයි කියලා හිතෙනවනම් දාගෙන බලන්න,

එක ගන්න


අරන් මේක සිස්ටම් --->> ඇප්ස් වලට දාලා පමිෂන් හදන RW- R - R හදලා,ඊට පස්සේ 4න් එක රිබුට් කරන්න


          පමිෂන් හදන්නේ මෙහෙම ඕන කරන ඇප් එක ලෝන්ග් ප්‍රෙස් කරන ඉදියම එන මෙනු එකෙන් යටම තින පමිෂන් එක ක්ලික් කරලා මෙන්න මෙහම හරි ටික දාගන්න ok කරන්න.. රිබුට් කරන්න


මෙන්න මෙහම තමා..

  • දැන් දෙන්නම් බුට් ඇනිමේෂන් එක

මේක නම් පට්ට,සෝනි ලෝගෝ එකත් එක්ක සෝනි සව්න්ඩ් එකත් එක්ක එනවා,පට්ට පට පට කියාපු ඇනිමේෂන් එක, සෝනි U එකට තමා වැඩ කරන්නේ,

එකත් ගන්න

මේක දාගන්නේ මෙහමයි

සිස්ටම් --->> මිඩියා වලට රීප්ලේස් කරලා ඉස්සල්ලා කියා දුන්නු විදියට RW- R - R හදලා,ඊට පස්සේ 4න් එක රිබුට් කරන්න

නැත්නම් cwm එකෙන් ෆ්ලෑෂ් කරන්න.

ඔන් අපි ගියා වෙන දේවල් වලට මම වග කියන්නේ නෑ,බැකප් එකක් කරන එක 4න් එකට හොදයි...

No comments:

Post a Comment