Wednesday, September 11, 2013

Infinity™Rom ------>> සෝනි U

            මට හම්බුනා පොඩිම වගේම දැනට හම්බුනා බග් අඩු හොදම රොම් එකක් කියන්න පුළුවන්,4න් එකේ ඉන්ටෆෙස් එක වෙනස් කරන කියපු රෝමක් මේක,ගහල බලන්නම වටිනවා..

            මේකේ පොඩි බග් එකක් තිනවා සෙටින්ග් ---->> සව්න්ඩ් වල ---->> එක්ස් ලව්ඩ් එකට ටික් එක දැම්මට වැටෙන්නේ නෑ..
         
             ඔච්චර තමා අව්ල් වලට තින්නේ, රොම් එක නම් සුපිරි..

  • වැඩි කතාඕන නෑ වැඩේට බහිමු
 මේක කරන්න නම් රූට් කරලා / bl අන්ලොක් කරලා / cwm දාලා තින්න ඕනා

මුලින්ම තමන්ට ඕන කරන ඒවා බැකප් කරගන්න,

ගන්න රොම් එක

ඔච්චරමයි ගන්න තින්නේ,

ඊට පස්සේ සිප් එක ඉන්ටන්ල් මෙමරි එකට දාගෙන cwm එකට ගිහින් මේ විදියට ෆ්ලෑෂ් කරන්න

instructions :
-Download The .zip From The Link
-Place It In Your SD-Card/Internal Storage
-Flash It via CWM
-Wipe Cache And Dalvik Cache (Don't Wipe Data !)

-Reboot And Enjoy

ඔන්න ඔච්චරයි..  ((ඔර්ජිනල් ලින්ක් එක)



ඕනනම් මගේ ස්ක්‍රීන් ෂොට් ටිකකුත් දාන්නම්

එකත් අරන්ම බලන්න

කරන කියන දේවල් වලට වගේම වෙන අව්ල් වලටත් අට බනින්න එපා... හරියට වැඩේ කරගන්න

හොද නරකත් කියන්න අමතක කරන්න එපා

1 comment: