Friday, September 6, 2013

ZU තීම් පැක් 2

             ඉස්සල්ලා මම මේ තීම් පැක් එකම දුන්නා, හැබැයි එකේ පොඩි බග් එකක් තිබුනා,
මේකේ නම් එහෙම නෑ

ඕන කට්ටිය දාගන්න සෝනි u යට විතරයි හොදේ,

ගන්න 1

ගන්න 2



දාගන්නේ මෙහෙමයි =  සිප් දෙකම sd කාඩ් එකට දාගෙන දෙකම එක පාර cwm එකෙන් ෆ්ලෑෂ් කරලා දාන්න

කොයිකටත් බැකප් එකක් අරන් ඉන්න,

මේක දාගත්තම

  • හෝම් එක ඔටෝ රොටේට් වෙනවා 
  •  මෙනු එක රොටේට් වෙනවා 

ධාගෙන හොද නරක කියන්න,





ස්ක්‍රීන් ෂොට් ටිකක්



No comments:

Post a Comment