Sunday, September 15, 2013

පවෆුල් JB එක්ස්පිරියන්ස්

               මම ගිය පාර සෝනි U බිල්ඩ් නම්බර් 6.2.A.0.400 / මෙන්න මේ විදියේ ඔර්ජිනල් ජෙලි රොම් එකක් දුන්නා. මේක බට්ට්රි ලයිෆ් එක නම් ටිකක් විතර අඩුයි,එක වැඩි කරගන්නත් ක්‍රම තිනවා.. අද බලමු ඒ කොහොමද කියලා.

                වැඩේ අමාරු නෑ.. මම දෙන්නේ කර්නල් ටිකක්,මේක ෆ්ලෑෂ් කරන්න තමා තින්නේ.. බට්ට්රිය දිගු කාලයක් තියාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්, (අන්ද්රොයිඩ් වල බට්ට්රිය ගැන හැමෝම දන්නවනේ)

                මම දෙන්නම් කර්නල් කීපයක්,ඔයාල චෙක් කරලා හොද එකක් දාගන්න.. මන් මේ දෙන කර්නල් ඔක්කොම සෝනි U ජෙලි බින්  6.2.A.0.400  ආපුම කර්නල්..ඒ හින්දා බය නැතුව මේවා දාගන්න  කරන්න පුළුවන්




01.  Phantom Kernel [v1.2a   ------->>    ගන්න

02.  Sliding_XU-4.0                ------->>     ගන්න

මෙන්න කර්නල් දෙක / ඊළගට තින ප්‍රශ්නය තමා මේ දෙක දාගන්නේ කොහොමද කියන එක..

ඒ මෙහෙමයි

තමන්ට ඕන කර්නල් එක ඉන්ටනල් මෙමේරි එකට දාලා රිකවරි ගිහින් සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න,

ඔන්න ඔච්චරයි.. මොනවා කරන්නත් බැකප් එකක් ගෙන ඉන්න..

*********************************************************************************
==========           4න් එකට සිංහල දාමු    ============

මන් මේ රොම් එකට ගොඩක් ෆොන්ට් දාලා චෙක් කරලා බැලුවා.හැම එකක්ම ඔපෙරා වලට අව්ල් හොදටම..
දැන් නම් ඔපෙරා වලටම අවේනික ක්‍රමයට සිංහල හදාගෙන ඉන්නවා,

එත් හොද 4න්ට් එකක් සෙට් උනා.. ඔපෙරා වලට ඇර අනිත් ඕනෑම තැනක හොදට වැඩ...

මිට වඩා හොද ෆොන්ට්  එකක් මේ රොම් එකට හම්බුනා නම් මටත් කින්ක් එකක් දෙන්න අමතක කරන්න එපා..

මෙන්න මගේ ෆොන්ට් එක අරගන්න

මෙන්න මගේ ෆොන්ට් එකේ හැටි

එහෙනම් අපි පස්සේ අලුත් දෙකින් හමුවෙමු...



No comments:

Post a Comment