Wednesday, September 4, 2013

S-FORCE_Front_Surround_Sound

        මේකත් හොද වර්ගයේ සව්න්ඩ් මෝඩ් එකක් නරකම නෑ.. දාගෙන බලන්න,හොදට කන් දෙකට බේස් දන්නෙන්න වදීන මෝඩ් එකක්,මේක U එකක් තමා ටෙස්ට් කරේ, දාගෙන බලන්න.

*** මොනවා කරන්නත් මුලින්ජ් බැකප් එකක් දාගෙන ඉන්න,

ෆ්ලෑෂ් කරන්නේ මෙහෙම යි - සිප් එක චිප් එකට දාලා ---->> රිකවරි ගිහින් සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න



ගන්න සිප් ෆයිල් එක

දාගෙන හොද බලන්නකෝ .......



1 comment:

  1. කොහොමද මේක අයින් කරන්නේ බන්? :-/

    ReplyDelete