Thursday, April 11, 2013

අද අපි සෝනි පොන් එකක් රූට් කරමු - පළමු කොටස

මුල සිට සරලව

           මන් කරන්න කරන්න ගිය හැම එකකම වින්ඩෝස් 7 වල රූට් කරන්න බෑ (ඇඩ්මිනිස්ටර් එකේ අව්ලක් 7 වල)මන් අන්තිමට තීරණය කර තනිව සත්‍ය සොයා යන්න.එතකොටම මට සප් එකක් දෙන්න XDA සෙට් එක ආවා,අපි අද බලන්න යන්නේ ඒ සත්‍ය සරල සිංහලෙන් ඔයාලට කියා දෙන හැටි,

මුලින්ම අපිට ෆ්ලෂ්ටුල් සෙටප් එක ඕන කරනවා , ඔන්න එක ඒහෙනම් ගන්නකො?


http://androxyde.github.io/

මේක 107MB
ඔන්න එහෙනම් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්නකෝ....?
ඉන්ස්ටෝල් කරලා එකපාරටම වැඩේ ගොඩ කියලා ඕපන් කරන්න යන්න එපා,



ඊළගට අපි එකේ ඩ්‍රයිව්ස් ටික දන්නා ඕන,
ඔයාලගේ ලෝකල් ඩිස්ක් C එකේ ෆ්ල්ෂ්ටුල් ෆෝල්ඩර් එකේ ඩ්‍රයිව්ස් කියල ෆෝල්ඩර් එකක් සෙටප් එකක් ඇති,

එක ඉන්ස්ටෝල් කරන්න ඕන,
ඉන්ස්ටොල් වෙනකොට ටික් දාන්න එනවා,
තමන්ගෙ 4න් මොඩල්  එකටයි , Flashmoode Drivers වලටයි හරි  දාන්න.ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න.
ඉට පස්සේ ඩිවලොපර් ඔප්ෂන් වල තින USB-Debugging on කරන්න.

ඊට පස්සේ 4න් එකට PC එකට කනෙක්ට් කරලා,
ෆ්ලෂ්ටුල් ඕපන් කරන්න,

ඕපන් කරම ටික වෙලාවක් ගිටාම ඉබ්බා ලකුණ කළු පාට වෙයි,එතකොට අකුණ ලකුණ පැත්තෙන් තින ඉබ්බා සලකුණ ක්ලික් කරන්න







ඊට පස්සේ අතනින් තෝරන්න 2ක් එයි, එකෙන් සුපර් ‍යුසර් ක්ලික් කරන්න,

එතනින් ඔකේ (OKEY)) දෙන්න 
4න් එකේ පෙන්නයි එතකොට
Restore,Backup කියලා අහයි. Restore දෙන්න අත්කොට 4න් එක 3 පාරක් බුට් වෙයි,

3 පාර ඉවර වෙනකොට රූට් වෙලා Superuser ඇවිල්ල තියෙයි



වැඩේ හිතන තරම් අමාරු නෑ.මොකක් හරි කෙස් එකක් ගියොත් මම නෑ ඔන්න.

තමන්ගේ අතේ තමා ගේම තින්නේ අවදානම දරලා ප්‍රතිලාබයක්  ලබන්නකෝ?


මන් නම් මේක කරේ වින්ඩෝස් 7 වලින්
ටෙස්ට් කරේ නම් එක්ස්පෙරියා U,

U එකට 100% k වැඩ . විනාඩි 4යි ගියේ,

ඕනම Xperia එකක් පුළුවන් වෙයි.

මන් හිතනවා  අනිත් අනිත් සෝනි 4න් වලත් වැඩ ඇති කියලා>

(((මේකේ තිනවනම් වැරදි පෙන්නලා දෙන්නකෝ තරහ නැතුව,))

3 comments:

  1. meka xperia tipo ekata ba ne?

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඇති බන්... චෙක් කරලම බලන්න ඕනා.......

      Delete
  2. me software eka free ganna puluwanda.mama gaththa bt register wenna kiyanawane

    ReplyDelete