එක හරි යන්නේ නැත්නම් මේක මේක හරි යන්නේ නැත්න්ම එක.
මෙන්න සෝනි 4න් එකක් රූට් කරන්න තවත් ක්‍රමයක්
මේක නම් පට්ටම ලේසි ක්‍රමයක්...
අපි බලමු කරන හැටි.
මුලින්ම මේක ඩව්න්ලෝඩ් කරගන්නකො......?
ඊළගට මේක එක්ස්ට්‍රැක්ට් කරලා එකේ තිනවා ෆයිල් එකක් RunMe.bat
මේවා කරන්න ඉස්සල්ල ඔයාලගේ 4න් එකේ
Menu>>Settings>>Developer options>>USB debugging
මේක ඕන කරලා 4න් එක කෝම්පියුටර් එකට කනෙක්ට් කරලා ඉන්න.
ඊට පස්සේ RunMe.bat මේක ඩබල් ක්ලික් කරන්න.
ඊට පස්සේ 1 ගහලා එන්ටර කරලා බලන් ඉන්න ඉච්චරයි.........
එට පස්සේ ඔයාලගෙන් අහයි 4න් එක Backup කරන්නද Restore කරන්නද කියල.
Restore දෙන්න එතකොට 4න් එක ඔෆ් වෙලා ඔන් වෙයි.
මෙනු එකේ සුපර්යුසර් අයිකන් එක දකින්න තියෙයි...
ඒ කියන්නේ ඔයාලගේ 4න් එක රූට් කරලා.
මන් මේක ටෙස්ට් කරේ නම් සෝනි U එකකින් හොදේ.
100% වැඩ.
වැඩේ සාර්ථක උන නම් කොමෙන්ටුවක් දාලා යන්නකෝ.........!@
No comments:
Post a Comment