Thursday, April 11, 2013

සැම්සුන්ග් ගැලෑක්සි Y රූට් කරමු

අපි අද බලමු ගැලෑක්සි Y එක රූට් කරන හැටි! රූට් කරාම වාසි ගොඩයි
(මේ වැඩේන් 4න් එකේ පාලනය අපේ අතට ගන්න පුළුවන්)

1. සිංහල දාන්න පුළුවන්

2. හොද ගේම් ගහන්න පුළුවන්

තව පට්ට වාසි ගොඩක් තිනවා

මුලින්ම අපි updete.zip file එකේ ගන්න ඕන.එක චිප්  එකට දාන්න
මෙන්න  ඩව්න්ලෝඩ් ලින්ක් එක.


ඊට පස්සේ රිකවරි මෝඩ්  එකට යන්න ඕන...

  • සව්න්ඩ් වැඩි කරන බටන් එකයි,ලොක් බටන් එකයි,හෝම් බටන් එකයි එක පාර තද කරගෙන ඉන්න.
එතකොට රිකවරි මෝඩ් එකට යනවා,





රිකවරි මෝඩ් එකෙන් APPLY UPDETE FROM SD CARD දෙන්න..ඊට  පස්සේ එකෙන් UPDETE.zIP එක තෝරලා දීලා.. reboot system now now දෙන්න එච්චරයි...

රිබුට් උනාම බලන්න සුපර්යුසර් අයිකන් එක මෙනු එකේ තිනවද කියලා?
තිනවාන්ම් ඒ කියන්නේ රූට් වෙලා.


01.  apply updete from sd cad
02. UPDETE.ZIP එක තෝරලා දුන්නා..
03. Reboot system now දෙන්න

තමන්ගේ අතේ තමා ගේම තින්නේ.මම නම් මොකක්හරි උනොත් මම වග කියන්නේ නැ

ඔන්න ඔහොම තමා රූට් කරන්නේ

ඔයාලට ප්‍රයෝජනවත් උන නම් කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා.

2 comments:

  1. මචෝ xperia x8 එකේ රිකවරි මොඩ් යන්නේ කොහොමද නෙට් එකේ බලලා එක එක මගුල් කලා ඒ එකක් වත් හරි යන්නෙ නෑනෙ. :-(

    ReplyDelete
  2. thankz a lot... lesi wedak. bt ekata dawas dekak withara ottu una..

    ReplyDelete