Friday, April 12, 2013

ගැලෑක්සි Y එකට CHAINFIRE 3D ?

පොඩි 4න් එකකින් හොද ගේම් ගහන්න ක්‍රමයක්.............!

මුලින්ම අපි CHAINFIRE 3D සෙටප් එක ගන්න ඕන,ඔයාල අන්ද්රොයිඩ් මාකට් එකෙන් එක ගන්න පුළුවන්.
නැත්නම් මෙන්න එක
https://play.google.com/store/apps/details?id=eu.chainfire.cf3d&referrer=utm_source%3Dgoogle&utm_medium=organic&utm_term=chainfire+3d


ඊළගට කරන්න ඕන එකට ඕන ප්ලග්ඉන් ටික ධව්න්ලෝඩ් කරගන්න එක.....

මෙන්න ඒ ටික..හැමදේම දෙනවා බයවෙන්න එපා

 01. http://www.mediafire.com/?2mh6uarwv1o9u5f
 02. http://www.mediafire.com/?l42lo2b72vmc958
 03. http://www.mediafire.com/?l42lo2b72vmc958


ඔන්න ප්ලග්ඉන් 3ත් හරි....

ඊළගට අපි මුලින්ම ගත්තා සෙටප් එක 4න් එකට INSTALL කරන්න..
install කරලා ඉටපස්සේ CHainfire 3D එක ඕපන් කරලා,මෙන්න මේක ක්ලික් කරන්න.

CF3D DRIVER

ඊළගට

INSTALL

දැන් 4න් එක ඔෆ් වෙලා ඕන වෙයි..

ප්ලගඉන් 3 SD කාඩ් එකෙන් දෙන්න...(එයාල ඔටෝ සච් කරලාප්ලග්ඉන් 3 තින තැන හොයාගන්නවා....
ඒකෙන් පිළිවෙලට ප්ලගින් 3 දෙන්න.

ඊට පස්සේ
එකේම තින Defult open GL setting දෙන්න.

එකේම තින Use plugin එකෙන් Qualcomm තෝරලා දෙන්න ඒච්චරයි.
ඔයලට අමාරුවක් නැත් කියලා මම හිතනවා.
ඔන්න ඔහොම තමා වැඩේ තින්නේ.මොකක්හරි කෙස් එකක් ගියොත් මම නම් නැ

වැඩේ හොද නම් ඔයාලට හිතට එන අදහස් උදහස් දාලා යන්නකෝ?

No comments:

Post a Comment