සැම්සුන්ග් ගැලෑක්සි Y
මේ වඩේන් මේ පොඩි 4න් එකේ සව්න්ඩ් පට්ට කොලිටි වෙනවා,චර චර සද්ද එන්නේ නැ සින්දු අහනකොට.
ඔන්න කරන විදිය, මොනවා කරන්නත් 4න් එක රූට් කරලා තින්න ඕන,
රූට් කරලා ඇති කියල මම හිතනවා,
මේ ගේම් එක දෙන්න ගිහින් 4න් එකට මොකක් හරි උනොත් මම නම් වග කියන්නේ නැ.,,?
(එක මතක තියාගන්නකෝ)
01. මුලින්ම අපි මෙන්න මේක ගන්න ඕන
http://www.mediafire.com/?fm54d4v19c5b89s
ඔන්න ඒහෙන්ම් එක අරගෙන Sd cad එකට දාගන්නකෝ,(ෆෝල්ඩර් ඇතුලට නම් දන්නා එපා.)
02. ඊළගට මේක.මේක තමා ඕනම එක
http://www.mediafire.com/?gwc1c34keyi85ir
(මෙකත් SD cad එකට දාගන්න)
ඔන්න ඕකත් ගත්තනේ,ගන්න ඒවා එච්චරයි.
මෙන්න කරන විදිය.
මුලින්ම අපි රිකවරි මෝඩ එකට යන්න ඕන,
(සව්න්ඩ් වැඩි කරන බටන් එකයි.ලොක් බටන් එකයි,හෝම් බටන් එකයි එක පාර ඔබන්න)
දැන් රිකවරි මෝඩ එකට එනවා.
එකෙන්
01. Apply updete from sd cad දෙන්න.
ඊටපස්සේ
02. CWM.zip එක තෝරලා දෙන්න.
එක ඉන්ස්ටෝල් උනාට පස්සේ එන ලිස්ට් එකෙන් install zip from sd cad දෙන්න,
03. එකෙන් චුස් ziපp from sd cad එකෙන්
bass_kuro_v3.zip මෙන්න මේ zip ෆයිල් එක තෝරලා දෙන්න.
එකෙන් yes-install bass_......
ඕක තෝරලා දෙන්න.
ඊට පස්සේ install වෙයි.
බච්ක් බටන් එක ඔබලා(ලොක් බටන් එක)
reboot system now දෙන්න වැඩේ ගොඩ
දැන් ඔයාලගේ පට්ටම සව්න්ඩ් අත්විදින්න.
වැඩේ හොදද බලන්නකෝ.
http://www.mediafire.com/?fm54d4v19c5b89s wada nane
ReplyDelete