Monday, April 29, 2013

පට්ට බේස් ඔන්න ඔන්න ACID

අද මමදෙන්න්ම් වටිනා කියන දෙයක්,

කන් අඩි පැලෙන්න බේස් වදින එකක් ගැන තම මම මේ කියන්න යන්නේ,

මෙන්න මම මේ දෙන ලින්ක් ටික ඩව්න්ලෝඩ් කරලා sd කඩ් එකට දාලා ෆ්ලෑෂ් කරන්න තින්නේ,
මේක කරන්න රූට් කරලා තින්නත් ඕනා,CWM දාලා තින්නත් ඕනා,

1. http://www.mediafire.com/download.php?f6i1tkoatafc3kl

2. http://www.mediafire.com/?aka92v3swoy6veb

3.  http://www.mediafire.com/?7n85h8l2psnztbx

4. http://www.mediafire.com/?bnoonxox5dirt5k



මෙන්න මේ ටක sd කාඩ්එකටමදාන්නවෙන කොහෙවත් දාන්නා එපා,
ඊට පස්සේ රිකවරි මෝඩ් ගිහින්  මේ සිප් ටික තෝරලා දීලා ඉන්ස්ටෝල් කරන්න,

එච්චරයි. එච්චරමයි.

වෙන දේවල් වලට මම වග කියන්නේ නෑ,
මම නම් ටෙස්ට් කරේ සෝනි U (ICS)

හොද නම් ගුණ දොස් කියන්න,


No comments:

Post a Comment