මේක සාමාන්‍යයෙන් අමුතු පොස්ට් වෙයි ඔයාලට
මේවා ඔක්කොම උපුටා ගත්තේ ෆෙස්බුල් එකෙනුයි . අපේ මොබයිල් ස්ටාෆ් ගෘප් එකෙනුයි . ඒ හින්දා කියන දේවල් 1000% ඇත්ත .
උපුටා ගැනීම් එහෙම පිටින්ම දාන්නම්
තමන්ගේ ෆෝන් එක වතුරට වැටුනොත් මුලින්ම කරන්න තින්නේ ෆෝන් එක හොලවන්නේ නැති වෙන්න පිහ දාන්න රෙදි කෑල්ලකින් / ස්පොන්ච් කෑල්ලකින් වගේ දෙකින් . ඕන් නම් කරන්න යන්න එපා ලොවෙත් . ඔන් කරොත් සර්කිට් ෂොට් වෙලා පිච්චෙන්න තින ඉඩකඩ වැඩි . එතකොට ෆෝන් එක හදන්න වැඩි වියදමක් යනවා .
- මුලින්ම මුලින්ම කල යුත්තේ බට්ට්රිය ගලවන එක
- සාමාන්‍යයෙන් ගලවන්න පුළුවන් කැලි ගලවලා වේලෙන්න තියන්න පුළුවන් නම් තවත් හොදයි
ලවන සහිත ජලයට ( මුහුදු වතුර ) වැටුනොත් නම් ෆෝන් එක ගොඩ දන්නා අමාරු වෙයි . පුළුවන් කැලි එහෙම ගලවලා ඒ වෙලාවට පුළුවන් තරම් ඉක්මනට ෆෝන් කඩේකට ගිහින් දෙන්න හදන්න
***************************************************************
1. Phone එක off වෙලානම් on කරන්න එපා.
2. තාමත් ෆොනේ එක on නම් හොලවන්නේ නැතිව off කරන්න.
3. phone එක ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.
4. තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් හැම කොටසක්ම ගලවලා වතුර පිහිදාන්න.
5. වතුර ඉවත් කරන්න කියලා , ෆොනේ එක වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එවිට වතුර phone එක පුරාම යනවා. ඒ වගේම වතුර වෙලන්න කියලා, hairdryer, heater අල්ලන්න එපා.වතුර වෂ්ප වුනාට ඊට කලින් Display එක, speaker, Keypad උනුවෙලා phone එකට sorry වෙනවා.
6. phone එක on කරන්න එපා දැන්ම. වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා phone එක හාල් තියෙන භාජනයක හාල් වලින් වහලා තියන්න පැය කිහිපයක්. එවිට හාල්, වතුර ගොඩක් උරා ගන්නවා. පස්සේ phone එක on කරලා බලන්න.

****************************************************************
ෆෝන් කෑල්ලෙන් කෑල්ල ගලවලා වේලෙන්න තියනවා fan එක ලග. තව heat එකත් ලාවට වදින්න lap එකේ exhaust fan එක ලගින් තියනවා
*********************************************************
phone එකකට වතුර ගියාම කලබල වෙලා on කරන්න යන්න හොද නෑ .. මොකද එකෙන් වෙන්නේ ඒ දෙයින් තවත් electronics circuits Damage වෙන එක
වතුර ගියපු වෙලාවක කරන්න තියෙන හොදම වැඩේ තමා කලබල නොවී battery ගලවලවල circuits තුලට power යන එක සම්පූර්ණයෙන්ම නවත්තන එක
ඊට පස්සේ plastic bag or bottle එකක් අරගෙන එකට silica gel දාල පස්සේ එක ඇතුලට phone එක දාල ඒ බෑග් එක හොදට වහලා දවසක් විතර තියන්න ඕනි ....
එතකොට phone ඇතුලේ තියෙන ජලය ඔක්කොම දශමෙටම වේලෙනවා ......
silica gel හොයාගන්න නැත්තන් ඉතින් ගොඩ වේදකමකුත් .තියෙනවා ....
ඒ තමා silica gel වෙනුවට හාල් දාන එක
මන් හිතනවා දල අදහසක් ගන්න ඇති කියලා :)
පස්සේ හමුවෙමු
thx machan
ReplyDeleteඕක මොකක්ද !!! :3 :3
Deletesamsung galasxy s3 ekata patta rom tikak dendko
ReplyDelete