Wednesday, February 5, 2014

පැටන් ගහලා කෙලවුනාම >> 2 වැනි කොටස

                         අපි සාමාන්‍යයෙන් පැටන්  එකක් දාන්නේ ෆෝන් එකේ ආරක්ශ්වට . ඕකට ඉතින් අපේ යාලුවෙකුට එහෙම ෆෝන් එක මට්ටු වුනොත් අනන් මනම් කරලා කෙල කරලා ෆෝන් එක අපේ අතට දෙනවා . එතොට ඔක්කොම ඉවරයි . නැත්නම් අපිට කෙලින්න යාලුවෙක් වුට කැමති පැටන් එකක් දාලා දෙන්න පුළුවන් . දන්නා හැම දේම කරලා  ගොඩ ගන්න බැරි උනාම අපි රිකවරි ගිහින් රීසෙට් කරලා ගොඩ දාගන්නවා

මෙන්න මේ පොස්ට් එකේ  >> පලවෙනි කොටස

රුට කරලා නැත්නම් >> රූට් කරගන්න

මට බුකියේ ඉන්න සහෝදරයෙක් මෙන්න මේක කියා දුන්නා . මේකට රූට් කරලා තින්න ඕනා

මේකෙන් අපේ ඩාටා මුකුත්ම මුකුත්ම නැති වෙන්නේ නැතිලු
( එක කොච්චර වටිනවද )

බලමු එහෙනම් කරන විදිය

ඩව්න්ලෝඩ් කරගන්න




ඉන්ස්ටෝල් කරගන්න

ෆෝන් එක කනෙක්ට් කරගන්න කොම් එකට

මෙන්න මේ ටැබ් එකට යන්න

ඉසෙඩ් එක ක්ලික්  කරන්න



දැන් ෆෝන් එක රීස්ටාට් වෙයි . දැන් වැඩේ ගොඩේ ගොඩ

ඔන්න ඔච්චරයි තින්නේ :)

වෙන අලාබ හානි වලට මම වග කියන්නේ නම් නැත



9 comments:

  1. දෙන්නටම තැන්ක්ස් හොදේ :)

    ReplyDelete
  2. Download වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඩව්න්ලෝඩ් වෙනවා බන්

      Delete
  3. Download wenne v root koyala apk akak ban ara dala tiyena aka naha

    ReplyDelete
  4. yaluwa meken download wenne V root kiyana app eka

    ReplyDelete
  5. Machan Root nokarapu LG 4n ekaka pattern gahala gahala kelawela Email,password denathenata ewith machan.....meka hadaganda kramayak dannwada machan?

    ReplyDelete