4න් එක ආරක්ෂා කරගන්න කියලා මේ වගේ රට පැටලෙන පැටන් ගහලා,දන්නෙම නැතුව වැරදියට ගහලා අඩන අයට මෙන්න, මේක නම් ගොඩක් අය දන්නවා ඇති.මේ නොදන්නා අයට,පැටන් එක ගහලා ගහලා අන්තිමට මෙන්න මේක එයි......
දන්නේ නැත්නම්
SAMSUNG - press VOL Up + Home + Power එක පාර තද කරගෙනම ඔබාගෙන ඉන්න,
SONY - 4න් එක ඔෆ් කරලා ඕන කරන කොට සෝනි ලෝගෝ එක ගාවදි සව්න්ඩ් අඩු කරන බටන් එක ඔබ ඔබ ඉන්න,
මෙහෙම කරාම මෙන්න මේ මෙනු එකට ඔයාලට යන්න පුළුවන්....
මේ මෙනු එකෙන් WIPE DATA/FACTORY RESET දෙන්න
ඒ මෙනු එකෙන් මෙන්න මේක දෙන්න,ඊට පස්සේ ඔයාලගේ 4න් එකේ තින හැම ඇප් එකක්ම නැති වෙලා යයි,කන්ටක්ට්,මැසේජ් ඔක්කොම,හැබැයි SD කඩ එකට මුකුත් වෙන්නේ නෑ...
ඊට පස්සේ REBOOT SYSEM NOW දෙන්න.
- සැලකිව යුතුය - ඔබේ සෝනි ජංගමය රූට් කර CWM දමා නොමැති නම් මේ ක්‍රමය සාර්ථක වන්නෙම නැත...! රූට් කර CWM දමා ඇති නම් මේ ක්‍රමය සාර්ථක වේ...(4න් එක ගොඩ දමා ගැනීමට නම් අනිවා ෆ්ලෑෂ් කල යුතු වේ, { ෆ්ලෑෂ් කරන්න මේ විදියට }
- සැම්සුන්ග් 4න් සදහා මේ කිසිදු බාදාවක් නැත.
දැන් වැඩේ ගොඩ,හැබැයි සේසතම නැති වෙලා... ඕවා ඔහොම තමා ගණන් ගන්න එපා.....
එහෙනම් අෆි ගියා.... හැමෝටම සුබ දවසක්....
*****************හොද නම් අදහසක් දාන්න **********************
lg optimus l3 phone එකෙ recovery මොඩ් එකට ගන්න ක්‍රමේ දන්නවනන් කියන.
ReplyDelete