Friday, August 2, 2013

සෝනි U /Gb රූට්

සෝනි U කාරයෝ දන්නවනේ ics වල තින ලොකුම අව්ල මොකක්ද කියලා...
  • අදික ලෙස රැම් එක කනවා තමා ඉතින් (ඒ කියන්නේ 4න් එක හෙන ගහන්න වගේ ස්ලෝ)

මේකට විසදුමක් තමා GB රූට් කරලා  කස්ටමයිස් කර කර ඉන්න එක...
මේකට උත්තරේ මන් ලෝකේ පෙරලා පෙරලා හෙව්වත් කොහෙවත් තිබුනේ නෑ..
අන්තිමට බුකියේ කොල්ලෙක් මේකට උත්තරේ මට දුන්නා..........

මෙන්න කරන විදිය/ මේක කරන්න නම් 3.184 හරි 1.564 හරි තින්න ඕනා,

********* 3.184

*******1.564




මෙන්න මේ කර්නල් ටික ෆ්ලෑෂ් කොරන්ඩ තමා තින්නේ, මේ කර්නල් ෆ්ලෑෂ් කරලා ඉවර උනාම නිකම්ම රූට් වෙලා තියෙයි,
-----තමන්ට ඕන කරන බිල්ඩ් නම්බර් එකේ කර්නල් එකේ විතරක් ෆ්ලෑෂ් කරන්න------

මේක කරන්න නම්

  • BL අන්ලොක් වෙන්න ඕනා******{ඕක අන්ලොක් කරන එකනම් කජජ්ජක් නෙමෙයි)}****
ඔන්න කර්නල් ටික කර්නල් ෆ්ලෑෂ් කොරන්ඩ දන්නවනේ ඒ විදියට මේ elf කර්නල් boot.img වලට රිනෙම් කරලා ෆ්ලෑෂ් කරලා දාන්න.

  • cwm දාගන්න ඕනා නම් රිකවරි එක්ස් එකෙන් දාගන්න,වැඩේ ලේසි......

|||||||||||වෙන විකාර වලට මන් වග කියන්නේ නම් නැත....{{{{{{{

2 comments:

  1. මේක කරන්න නම් 3.184 හරි 1.564 හරි තින්න ඕන...meke theruma mokakada?

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මචන් බිල්ඩ් නම්බර් එක? එක සෙටින් -->> එබව්ට් 4න් වලින් බලාගන්න පුළුවන්..

      Delete