පට්ටම ලස්සනයි ජෙලිම තමා පොඩි අව්ල් නම් ටිකක් තිනවා,කොහොම උනත් හොදයි,
අපි එහෙනම් බලමු
මොනවා කරන්න බැකප් එකක් දාගෙන ඉන්න,
සුදුසුකම් - බුට්ලෝඩර් අන්ලොක්
රූට්
cwm
එහෙනම් මම ඕන කරන ටික දෙන්නම්...
1. ජෙලි රෝම ගන්නකො
2. gapps
ඔන්න ඕන ටික ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නකෝ..
මේකේ කර්නල් එකක් තිනවා ෆ්ලෑෂ් කොරන්ඩ,මුලින්ම ඩව්න්ලෝඩ් කරගත්තු රෝම් එක ඇතුලේ කර්නල් එක ඇති.එක අරන් කර්නල් ෆ්ලෑෂ් කරන විදියට,boot.img රිනෙම් කරලා මන් ඉස්සල්ලා කර්නල් ෆ්ලෑෂ් කරන්න කියා දුන්නු විදියට ෆ්ලෑෂ් කරන්න,
ඊට පස්සේ මෙන්න මේ විදියට රෝමයි,gapps SD කාර්ඩ් එකට දාගෙන ෆ්ලෑෂ් කරන්න 4න් එකෙන්ම,(cwm තිනවනේ)
Installation
- Download the ROM from the link below
- Download gapps
- Put the zip files on your SDCard
- Reboot on Recovery
- Wipe Data / Factory Reset
- Select "Install the Zip from External Storage"
- Choose CM zip file (don't worry about error)
- Choose GApps zip file
- Reboot to system
මෙන්න මේවා තමා මේ රොමේ අව්ල්
Known Issues
- WiFi Tethering and WiFi Direct.
- Bluetooth
- NFC
හරිනේ එහෙනම් අව්ලක් අවොත් මම නෑ තමන්ගේ අතේ තමා වැඩේ තින්නේ, සියලු අවදානම් සහ වගකින් සියන්න තමාට අයිති වේ....
No comments:
Post a Comment