Saturday, August 17, 2013

U එකට ගැසූ පට්ට රෝමක්

ඉදලා ඉදලා අන්තිමට බග් නැති හොද ම රෝමක් හම්බුනා, මේක නම් පට්ට, ics රෝමක් හැබැයි,
අව්ල් නම් නෑ හොදයි,

ඕන කරන දේවල් බැකප් එකක් එහෙම තියාගෙන මේක කරන්න,
  • මේකගහන්න නම් - bl අන්ලොක් රූට් cwm නම්

 ලොවෙත් ඕන වෙනවා, වැඩි කතා ඕන නෑ ගහලම බලමු,

මුලින්ම මේ ටික ඩව්න්ලෝඩ් කරගන්නකො,

රොම් එක

කර්නල් එක

GAPPS

ILUMINATION BAR FIX





ඔන්න ගන්න ඔය ටික මුලින්ම,

මුලින්ම කර්නල් එක ෆ්ලෑෂ් කරලා ඊට පස්සේ මෙන්න මේ විදියට ඉතුරු ටිකත් කරලා දාන්න,

  1. Reboot on Recovery
  2. Wipe Data / Factory Reset
  3. Select
  4. Flash kernel via fastboot
  5. "Install the Zip from External Storage"
  6. Ch
  7. Put the zip files on your SDCard
  8. CHoose CM zip file
  9. Choose GApps zip file
  10. Reboot to system
 ඔන්න ඔය ටික අනිවා කරන්න, පලවෙනි පාර බුට් වෙන්න ටික වෙලාවක් යයි,ගණන් ගන්න එපා.

ඔන්න ස්ක්රින්ශෝට් ටිකක් 
ඩව්න්ලෝඩ් කරන්නකෝ. 

මෙතනින්  රොම් එක හම්බුනේ

සියලු අවදානම් වගකීම් කෙලවීම් සාර්ථක වීම් තමා සතු වේ,
කිසිදු දෙකට වග කියනු නොලැබේ,





No comments:

Post a Comment