Wednesday, August 7, 2013

ftf වලින් කර්නල් වෙන් කරමු

මන් දෙන්නම් වටිනා දෙයක් ftf එකකින් කර්නල් වෙන් කරන හැටි.. ! මන් කියාදෙන්නේ ftf එකකින් කර්නල් එක විතරක් ගන්න විදිය,

අවශ්‍යතාවය අනුව තමා මන් මේ කියා දෙන එකේ වටිනාකම තීරණය වෙන්නේ,

ක්‍රම 2 ක් තිනවා,

***************** 1 ක්‍රමය *****************

ඔයගොල්ලන්ගේ ftf එකේ සිප් එකෙක් නම් සිප් එකේ ඕපන් කරලා කරන්න, .sin කියන එක තමා කර්නල් එක, එක ඇදලා ගන්න,
ඔයගොල්ලන්ගේ එක ftf එකක් නම් winrar/7zip වලින් එක සිප් එකක්  කරලා ඕපන් කරගෙන කර්නල් එක ඇදලා  ගන්න පුළුවන්.....


මෙන්න මෙහෙම ........






















**************************** 2 ක්‍රමය******************

මේක ෆ්ලෂ්ටුල්වලින් කරදරයක් නැතුව කරගන්න පුළුවන්.... ඒ කියන්නේ තමන්ගේ ftf එක Flashtool/firmwares ෆෝල්ඩර් ඒකට දාලා 4න් එක ෆ්ලෑෂ් මෝඩ් එකෙන් කනෙක්ට් කරලා මෙන්න මේ ටික් ටික මේ විදියටම දාලා ෆ්ලෑෂ් කොරන්ඩ,කර්නල් එක විතරමයි වදින්නේ, ......... මේක තමා ලේසිම ක්‍රමය





















දංනවනෙ කර්නල් ෆ්ලෑෂ් කරන විදිය ඒ විදියට කර්නල් එක ෆ්ලෑෂ් කරන්න,.........

අවදානම හා වගකීම ඔබ සතුය......

No comments:

Post a Comment