Saturday, September 26, 2015

කොරියන් ගැලැක්සි Note 1 එක කන්වට් කරමු

                                     අද කියා දෙන්නම් මම කොරියන් ගැලැක්සි Note 1 SHV-E160S එක කන්වට් කරන හැටි.. මේකේ වෙනස තමා N7000 න් ඔන් වෙන්නේ තව තව වෙනස් කම් වෙනවා.



  • අව්ලකට තින්නේ මේ රොම් එකේ මැසේජ් වල ටයිප් කරන්න පුළුවන් අකුරු 160ක් තමා..
හැම දෙයක්ම නැති වෙන්න පුළුවන් . මැසේජ් වගේ වටිනා කියන දේවල් බැකප් කරගන්න එක හොදයි , මොන ඩේ කරන්නත් කලින් 

මේ රොම් එක ගැන පොඩි රිවිව් එකක් මන් හැදුවා >> වීඩියෝ එකත් බලන්න

වෙන කිසි අව්ලක් නෑ රැම් එකත් පුදුම විදියට ඉතුරු කරනවා . ෆෝන් එකත් ස්පීඩ් රොම් එකත් හොදයි.

ඉන්ස්ටෝල් කරන්න තින විදියත් පට්ටම ලේසි.

රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න 

ඉන්ස්ටෝල් කරන්නේ මෙන්න මෙහෙම..

 ඩව්න්ලෝඩ් කරපු රොම් එක මෙන්න මේ විදියට ඉන්ස්ටෝල් කරන්න ඔදින් එකෙන්..

ඔදින් වලින් වැඩ කරන්නේ දන්නේ නැත්නම් මේ විදියට ඉගෙන ගන්න  

ෆෝන් එක විනාඩි පහකට පස්සේ ලස්සනට ඔන් වෙයි . එහෙම ඔන් වෙන්නේ නැත්නම් රිකවරි ගිහින් ෆැක්ටරි රීසෙට් පාරක් දාලා රිබුට් කරන්න.. 

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. MCN Samsun gti9205 phone akata firmwere gahuwa Dan aka on wenne na recovery booting kiyala anawa achcharai kohomada hadaganne pls help me

    ReplyDelete
  3. Mchn mge shv e250k 1ta rom 1k dennko.aul neti 1k.mge 4n ake msg send karama delivery report 1 anne aka hadanna...plz help me

    ReplyDelete
  4. navenn if you want to learn photoshop please visit my blog topnetsystem.blogsopt.com/පරිගණක තාක්ෂණයේ මෘදුකාංග නිවස
    thank you

    ReplyDelete
  5. මගෙ නොට් 4 හයි කොපි ෆොන් එක brick වුනා.හදාගන්න ක්‍ර්මයක් නැද්ද.please help me.my t.p.0716200607

    ReplyDelete
  6. Note 3 sm n900s ekata international rom emaka link ekak nadda

    ReplyDelete
  7. The most powerful weapon in the entire world, titanium fitness
    A titanium white dominus price key titanium 3d printer component of the current technological advancement of the world's most titanium rainbow quartz advanced combat titanium coating car, the Ford GT was a key titanium necklace component of the company's

    ReplyDelete