Sunday, September 6, 2015

i4khmer රොම් එක ගහමු නොට් 1 E160S එකට..

                        අද මම දෙන්නම් ලස්සන වැඩිය නැති පට්ට ස්පීඩ් රොම් එකක්. මේ රොම් එක ගැහුවාම අඩුම ෆ්‍රී ස්පේස් එක 250MB තිනවා. මේ රොම් එක ගැහුවට පාඩු නෑ . ගහන්නත් ලේසි . කිසිම ගේමක් නෑ . මම මේක ගැහුවේ SHV-E160S එකකට.. බය නැතුව ෆෝන් එකට ගහන්න . දන්නවනේ කොරියන් ෆෝන් වල තින අව්ල් ගැන

  • කොරියන් ඇප් ටික අයින් වෙලා යනවා 
  • මැසේජ් අව්ල අයින් වෙලා යනවා 
  • ඔක්කොම ලෙඩ ෆික්ස් වෙනවා 






මේක ගහන්න තින්නේ ඔදින් වලින් ..ඔදින් ගැන දන්නා අය හොදට දන්නවනේ ගිනිකුරක් පත්තු කරනවා වගේ වැඩේ පට්ට ලේසි කියලා.

මේ රොම් එක ගැන පොඩි අදහසක් ගන්න මන් වීඩියෝ එකක් කරා >> එකත් බලලම ඉන්න

බග් එකක් තිනවා . එක තමා Sනොට් එක වැඩ කරන්නේ නෑ.එර එනම් මනම් එන්නේ නෑ ලිව්වට ලියවෙන්නේ නෑ

මොන ඩේ කරන්නත් කලින් රිකවරි දාගෙන රිකවරි එකෙන් සම්පුර්ණ OS එකම බැකප් කරගෙන ඉන්න ..

රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න 

පාසේවඩ් එක තමා >> i4khmers.com

 රොම් එක ගහන්න තින්නේ මෙන්න මෙහෙම 

මේ පොස්ට් එක කියෙව්වම .tar ටයිප් එකේ රොම් ගහන විදිය ගැන අදහසක් ගන්න පුළුවන් 

අනිවා දැන්ම කියවන්න  

රොම් එක ගහලා රිකවරි ගිහින් ෆෝන් එක රීසෙට් කරලා, රිබුට් කරන්න වැඩේ  ලේසි 

විනාඩි 5-10 ක් වගේ ගියාට පස්සේ ෆෝන් එක ලස්සනට ඔන් වෙයි

No comments:

Post a Comment