අද මන් දෙන්නම් කට්ටියට හොද වැදගත් පොස්ට් එකක් . ඒ කිව්වේ නම හොද යුස්ඩ් ෆෝන් එකක් ගන්නේ කොහොමද කියලා ???? අපි ඇත්තටම කොහොමද යුස්ඩ් ෆෝන් එකක් ගන්නේ හොද . අපි සාමාන්‍යයෙන් මේවා ගන්නේ ikman.lk එකෙන් , ෆේස්බුක් එකෙන් , අපේ යාලුවන්ගෙන් තමා. මොබයිල් ෆෝන් විකුණන ගෘප් වල ඇති වෙන්න තිනවා ෆේස්බුක් එකේ . අපි මේවා ෆෝන් + කෑෂ් / ෆෝන් වලට ෆෝන් එක්ස්චේන්ජ් . නැත්නම් තනිකරම කෑෂ් ඔය වගේ ක්‍රම වලට තමා මේ මන් කිව්වා තැන් වලින් ෆෝන් ගන්න වෙන්නේ . අපි ඇත්තටම කොහොමද හොද ෆෝන් එකක් තෝරාගන්නේ .
සාමාන්‍යයෙන් අපි එක්ස්චේජ් එකක් කරනකොට අපිට ඒ කෙනා ට කොහෙට හරි එන්න කියනවා . නැත්නම් අපි ගෙන්නගන්නවා . ඔය වගේ සින් වෙනවනේ . ෆෝන් එකක් මාරු කරන පැත්තෙන් ගත්තොත් අපිට ෆෝන් එක වැඩි කාලයක් හම්බෙන්නේ නෑ චෙක් කරන්න . ඒ කිව්වේ දවසම ෆෝන් එක චෙක් කර කර ඉන්න බැනේ . පටාර් ගාලා චෙක් කරා . හොද නම් මාරු කරගත්තා . ගෙදර ආවා .