අද කියා දෙන්නම් මම කොරියන් ගැලැක්සි Note 1 SHV-E160S එක කන්වට් කරන හැටි.. මේකේ වෙනස තමා N7000 න් ඔන් වෙන්නේ තව තව වෙනස් කම් වෙනවා.
නව යුගයක්
සිග්රයෙන් දියුණු වන ලොව තුල නවීන තාක්ෂණයෙන් සැම විටම ඔබ සන්නද්ධ වීම අපේ පැතුමයි
Saturday, September 26, 2015
Sunday, September 6, 2015
i4khmer රොම් එක ගහමු නොට් 1 E160S එකට..
අද මම දෙන්නම් ලස්සන වැඩිය නැති පට්ට ස්පීඩ් රොම් එකක්. මේ රොම් එක ගැහුවාම අඩුම ෆ්‍රී ස්පේස් එක 250MB තිනවා. මේ රොම් එක ගැහුවට පාඩු නෑ . ගහන්නත් ලේසි . කිසිම ගේමක් නෑ . මම මේක ගැහුවේ SHV-E160S එකකට.. බය නැතුව ෆෝන් එකට ගහන්න . දන්නවනේ කොරියන් ෆෝන් වල තින අව්ල් ගැන
- කොරියන් ඇප් ටික අයින් වෙලා යනවා
- මැසේජ් අව්ල අයින් වෙලා යනවා
- ඔක්කොම ලෙඩ ෆික්ස් වෙනවා
Saturday, September 5, 2015
ගැලැක්සි නොට් 1 E160S එකට S5 රොම් එකක් ගහමු
කාලෙකින් නේද හම්බෙන්නේ ඉතින්, දැන් ඉතින් මම වැඩිය බුකි ගත වෙන්නෙත් නෑ . දැන් වැඩිය යාලුවන්ට උදව් කරන්න හම්බෙන්නේ නෑ ඉතින්. කට්ටිය මන් ගැන මොනවා හිතනවද දන්නේ නෑ අප්පා.... නොට් 1 එකකට බැහැලා තින්නේ මොකද කියලා මන් ගැන දන්නා අය බලනවා ඇති.. මන් මහා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි ඉතින් . මන් පාවිච්චි කරන්නේ මිඩ් රේන්ජ් ෆෝන් . සුපිරි ෆොන් ගන්න සල්ලි නෑ . මන් බ්ලොග් එකට දාන්නෙත් මම ටෙස්ට් කරපු රොම් ගැන විතරයි . පොස්ට් නම් දාන්න පුළුවන් ඇති වෙන්න එත් මට බොරුවට අමාරුවේ දාන්න ඕනේ නෑ කව්රුක් වත් .මන් ගාව තිබ්බේ එස් 3 කොරියන් 4G එකක් . කාලයක් ලස්සනට යුස් කරා . මෙන්න එක පාරටම 3.5 ජැක් එක වැඩ නෑ . තව ටික දවසක් ගියාම පවර් බටන් එක ඇතුලට ගියා. කරන්න දෙයක් නෑ . කුණු කොල්ලෙට දීලා දැන්මා ඉතින්.. ඔය වෙලාවට තමා හිතේන්නේ " මේක කරුමයක උරුමයද" කියලා . පෆොමස් අඩු උනාට අතට ගත්ත ගානට කොරියන් නොට් 1 එකක් ගත්තා ඒ කියන්නේ 160S එකක් .
Saturday, June 13, 2015
DA Rom එක කොරියන් S3 ෆෝන් වලට
අද මන් දෙන්නම් එස් 3 කොරියන් කා අතරත් ජනප්‍රිය රොම් එකක් , දැනගෙන නැති අයට දැනගන්න එක්ක , මේ රොම් එකේ බග් එහෙම කිසිම දෙයක් නෑ . USSD කෝඩ් වැඩ , සැම්සුන් කෝඩ් වැඩ , මැසේජ් අව්ල් නෑ. කොරියන් ඇප් නෑ. ඇත්තෙන්ම කියනවානම් කිසිම අව්ලක් නෑ.
Subscribe to:
Posts (Atom)