පවඇම්ප් කියන්නේ පට්ට MP3 ප්ලේයර් . එක්ක මොකද පට්ට විදියට අපිට එඩිට් කරන්න . බේස් හදන්න , ලස්සන කරන්න , ස්කින් මාරු කරන්න . හෙනම විකාර ප්ලේයර් එකක් . ඒ විකාර වැඩි හින්දා අපිට එක දෙන්නේ ට්‍රයල් එකක් . එපිට ඕනා දිගටම එක යුස් කරන්න . ට්‍රයල් එක නැති කරන්න තමා ඕනා . එක කරන්න නම් මහා ලොකු අමාරුවක් නෑ . පට්ට ලේසි . දැන් එක අපි බලන්න යන්නේ
Saturday, May 17, 2014
Friday, May 16, 2014
සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු
ඩේටා කේබල් එකක් තමා ඕන කරන්නේ
මන් කියන මේ ක්‍රමය එනිකොල් වලටත් වලංගුයි . ඉන්ටනෂනල් වලටත් වලංගුයි . ඕනෑම සැම්සුන් එකකට වලංගුයි . ( ක්ලෝන් සැම්සුන් වලට අවලංගුයි > ඒ කිව්වේ 18000 හේ S4 වලට , 20000 හේ NOTE 3 වලට . 9000 හේ S3 මිනි වගේ එව්වට තමා )
Thursday, May 15, 2014
Wednesday, May 14, 2014
S2 HD LTE එකට රිකවරි දාගම්මු
අද මන් කියා දෙන්නම් රිකවරි දාගන්න විදිය . මේ විදියට රිකවරි දාගන්න පුලවන් SHV-E120L මොඩ්ල් එකට තමා . . සරල වැඩ කිහිපයක් තින්නේ කරන්න . මන් ගාව ඒ උනාට S2 HD LTE අනිත් මොඩ්ල් නම්බර් දෙකටත් රිකවරි දාගන්න විදිය නම් තිනවා.
ඒ මොඩ්ල් දෙක තමා
ඒ මොඩ්ල් දෙක තමා
- 120S
- 120K
Monday, May 12, 2014
Arc S එකට 4.4 රොම් එකක් !
මේක නම් අයෙ ලොවෙත් ගින්දර ස්ටේබල් රොම් එකක් . සෝනි ආක් එස් එකට හොදේ . ඒ කියන්නේ බග් නෑ . රැම් . බැටරි ආයු කාලය . ස්පීඩ් එක ඔය වගේ දේවල් අතින් නම් අයෙ ඉස්තරම් . කව්රුත් කැමති නොවැ ස්ටේබල් රොම් එකක් හොයාගෙන ගහන්න . මෙන්න මගේ ගානේ .
සැම්සුන් කට්ටියට ෆොන්ට් පට්ට තොගයක්
මන් මේ නිකම් ෆොන්ට් එකක් සොයා සොයා ඉන්න අතරතුර මට පට්ට සැම්සුන් ෆොන්ට් තොගයක් හම්බුනා . පිස්සු කොරයි . මට හම්බුන ලොකුම තොගය එක තමා මෙච්චර කාලෙකට .
Saturday, May 10, 2014
XPERIA V 4.3 අප්ඩේට් එක රූට් කරමු
කාලෙකින් තමා පොස්ට් එක්ක දාන්නේ . දැන් නම් කොම් එක ඔන් කරන්නවත් වෙලාවක් නෑ . ෆේස්බුක් එක පැත්ත පාලාතේ යන්නෙත් නෑ වැඩිය . කමක් නෑ අද මේ සෝනි ලගේ V එකේ 4.3 අප්ඩේට් එක රූට් කරන විදිය මන් කියා දෙන්නම් . මට මේක කියා දෙන්න උනේ 4.3 / 4.4 අප්ඩේට් වී රූට් එකෙන් රූට් කරන්න බෑ .
ඔයාලට අලුත් දේවල් දෙන්න ගොඩාක් තිනවා . කාල වෙලාව හැටියට මන් පොස්ට් එකක් එහෙම දාන්න බලන්නම් . මේ දවස් වල නම් අම්බානෙට වැඩ . පන්ති පන්ති සතියෙම පන්ති , මාසෙම පන්ති
වී රූට් ගැන දැනගන්න නම්
ඔයාලට අලුත් දේවල් දෙන්න ගොඩාක් තිනවා . කාල වෙලාව හැටියට මන් පොස්ට් එකක් එහෙම දාන්න බලන්නම් . මේ දවස් වල නම් අම්බානෙට වැඩ . පන්ති පන්ති සතියෙම පන්ති , මාසෙම පන්ති
වී රූට් ගැන දැනගන්න නම්
Subscribe to:
Posts (Atom)