- අඩේ සිරාවටම පමිෂන් හදන්නේ කොහොමද බන් >> රීප්ලේස් කරානේ :v
දැන් ඔයාලා මොකක් හරි සිස්ටම් / ෆොන්ට් - සිස්ටම් / ඇප් වගේ එකකට ඕන දෙයක් රීප්ලේස් කරාට එහෙම කරාට එක වැඩ කරන්නේ නෑ . එක ෆෝන් එකේ රිඩ් වෙන්න පමිෂන් හදන්න ඕනා . එක කරන්නේ මෙහෙමයි . ඔයාලා රීප්ලේස් කරපු එක රීප්ලේස් කරපු තැනින් හොයාගෙන එක ඔබාගෙන ඉදලා ( රූට් එක්ස්ප්ලෝරර් ) පමිෂන් එක ක්ලික් කරන්න . ඊට පස්සේ හරි දාන්න තිනවා . ඒටික මෙහෙම දාන්න OK කරන්න . රිබුට් කරන්න