අද කියා දෙන්නම් මම කොරියන් ගැලැක්සි Note 1 SHV-E160S එක කන්වට් කරන හැටි.. මේකේ වෙනස තමා N7000 න් ඔන් වෙන්නේ තව තව වෙනස් කම් වෙනවා.
Saturday, September 26, 2015
Sunday, September 6, 2015
i4khmer රොම් එක ගහමු නොට් 1 E160S එකට..
අද මම දෙන්නම් ලස්සන වැඩිය නැති පට්ට ස්පීඩ් රොම් එකක්. මේ රොම් එක ගැහුවාම අඩුම ෆ්‍රී ස්පේස් එක 250MB තිනවා. මේ රොම් එක ගැහුවට පාඩු නෑ . ගහන්නත් ලේසි . කිසිම ගේමක් නෑ . මම මේක ගැහුවේ SHV-E160S එකකට.. බය නැතුව ෆෝන් එකට ගහන්න . දන්නවනේ කොරියන් ෆෝන් වල තින අව්ල් ගැන
- කොරියන් ඇප් ටික අයින් වෙලා යනවා
- මැසේජ් අව්ල අයින් වෙලා යනවා
- ඔක්කොම ලෙඩ ෆික්ස් වෙනවා
Saturday, September 5, 2015
ගැලැක්සි නොට් 1 E160S එකට S5 රොම් එකක් ගහමු
කාලෙකින් නේද හම්බෙන්නේ ඉතින්, දැන් ඉතින් මම වැඩිය බුකි ගත වෙන්නෙත් නෑ . දැන් වැඩිය යාලුවන්ට උදව් කරන්න හම්බෙන්නේ නෑ ඉතින්. කට්ටිය මන් ගැන මොනවා හිතනවද දන්නේ නෑ අප්පා.... නොට් 1 එකකට බැහැලා තින්නේ මොකද කියලා මන් ගැන දන්නා අය බලනවා ඇති.. මන් මහා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි ඉතින් . මන් පාවිච්චි කරන්නේ මිඩ් රේන්ජ් ෆෝන් . සුපිරි ෆොන් ගන්න සල්ලි නෑ . මන් බ්ලොග් එකට දාන්නෙත් මම ටෙස්ට් කරපු රොම් ගැන විතරයි . පොස්ට් නම් දාන්න පුළුවන් ඇති වෙන්න එත් මට බොරුවට අමාරුවේ දාන්න ඕනේ නෑ කව්රුක් වත් .මන් ගාව තිබ්බේ එස් 3 කොරියන් 4G එකක් . කාලයක් ලස්සනට යුස් කරා . මෙන්න එක පාරටම 3.5 ජැක් එක වැඩ නෑ . තව ටික දවසක් ගියාම පවර් බටන් එක ඇතුලට ගියා. කරන්න දෙයක් නෑ . කුණු කොල්ලෙට දීලා දැන්මා ඉතින්.. ඔය වෙලාවට තමා හිතේන්නේ " මේක කරුමයක උරුමයද" කියලා . පෆොමස් අඩු උනාට අතට ගත්ත ගානට කොරියන් නොට් 1 එකක් ගත්තා ඒ කියන්නේ 160S එකක් .
Saturday, June 13, 2015
DA Rom එක කොරියන් S3 ෆෝන් වලට
අද මන් දෙන්නම් එස් 3 කොරියන් කා අතරත් ජනප්‍රිය රොම් එකක් , දැනගෙන නැති අයට දැනගන්න එක්ක , මේ රොම් එකේ බග් එහෙම කිසිම දෙයක් නෑ . USSD කෝඩ් වැඩ , සැම්සුන් කෝඩ් වැඩ , මැසේජ් අව්ල් නෑ. කොරියන් ඇප් නෑ. ඇත්තෙන්ම කියනවානම් කිසිම අව්ලක් නෑ.
Thursday, June 11, 2015
Dokdo Project - 6
අද මන් දෙන්නම් අලුත් විදියේ දෙයක් . ඒ තමා ඔෆීෂියල් ලොලිපොප් රොම් එකක් . මේ ප්‍රොජෙක්ට් එක නම් සුපිරි ඈ.... මගේ එස් 3 එකට ලොලිපොප් ඇත්තෙත් නෑ. ඒ උනාට මේ රොම් එක ගැහුවාම ඔෆීෂියල් එකේ කපාපු පාලුව වගේ . ඒ විදියමයි . කිසි වෙනසක් නෑ. බොරු නම් ඔයාලත් චෙක් කරලා බලන්න
Wednesday, June 10, 2015
Galaxy S3 (210K / 210S ) එකට නොට් 2 වගෙ රෝමක් ගහමු
ඇත්තටම කාලෙකට පස්සේ තමා මේ ලිපියක් ලොයන්නේ , වැඩ අදික බව නිසා ඉස්සර වගේ ලිපි ලයන්න දැන් වෙලාවක් නෑ. දුක තමා ඉතින් ..... කරුමෙටම කියන්නේ මගේ හැමදේම අප්ලෝඩ් කරලා තිබ්බ Dropbox එකව්න්ට් එකටත් කෙල උනානේ . අහිංසක මටමයි හැම දේම වෙන්නේ :/ අද ඉතින් මම දෙන්නම් ගැලැක්සි එස් 3 SHV-E210K ඔල්ලේ කියන ෆෝන් එකට රෝම් / මොඩිෆයි වගේ එව්වා :)
Wednesday, January 7, 2015
SHV-E120L එකට ලස්සන අලුත්ම රොම් එකක්
කාලෙකින් තමා s2 HD LTEඑකට රෝම එකක් දෙන්නේ . කාලෙකින් දෙන දෙයක් නිසා සුපිරි දෙයක් දෙන්නත් එපැයි . මට හිතෙන්නේ මේ රොම් එක හැම අතින්ම හොදයි කියලා .
Tuesday, January 6, 2015
කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු
ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ.
Subscribe to:
Posts (Atom)