මන් අද දෙන්නම් ඕනෑම දුරකතනයක් එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට මෙතෙක් කල් ආපු ක්‍රම වලින් ලේසි හොදම සාර්තකම ක්‍රමයක්.. සමහරක් අය මේක දන්නවත් ඇති. මේක නම් කොරියන් ක්‍රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ කොරියන් වලින් ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ..
අපි වෙනදට රූට් කරේ ෆ්ලෂ්ටුල් ඔඩින් ඇතුළු විවිදාකාර සොෆ්ට්වෙයා වලින්, නේ,ඊට වඩා මේක ලේසි , සමහරක් ඒවායෙන් රූට් කරන කොට 3 පාරක් 4 පාරක් 4න් එක බුට් වෙනවනේ , සමහරුන්ට හරියට මේක හදවත පිහියකින් හුරනවා වගේ දැනෙනවා ඇති. එහෙම කාලයකුත් තිබුනා ---->>
දැන් ඒ කාලය ඉවරයි
ඇත්තටම රූට් කරනවා කියන්නේ මොකක්ද ??? දන්නේ නෑ නේද ?? එහෙනම් මේ පොස්ට් එක ගිහින් කියවන්නකෝ (y) මේකේ android ගැන දැනගන්න තව බොහෝ ඩේ තිනවා
දැන් බලමු මේ අලුත් ක්‍රමය මන් ටෙස්ට් කරේ නම්
සෝනි U ICS .100 සහ
.54 , හැබැයි මට මේ ක්‍රමය කියා දුන්නේ සෝනි P එකක් තින ෆෙස්බුකියේ
Hasitha Indrajith මෙන්න මෙයා,
ඔහුට අපගේ විශේෂ ස්තුතිය... සමහර විට මේ ක්‍රමය අනිත් ඕනෑම 4න් එකකට වැඩ කරන්නත් පුළුවන්, ටෙස්ට් කරලා බලන්න,මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත.. අවදානම තමා සතුය
දැන් එහෙනම් අපි වැඩේට බහිමු --------------->>>
ගන්න මෙන්නමේ
සොෆ්ට්වෙයා එක ----->> මේකෙන් තමා ගේම දෙන්නේ.
මේ අමුතු බාෂාව ටිකක් අව්ල් නම් ඔන්න ඉංග්‍රීසි වෂන් එක තිනවා >>
ඔන්න අරගන්න
මේක කරන්න නම් ෆෝන් එකේ
1. USB ඩේබුන්ග්
2. අන්නොස් සොසරස් ඕන් කරලා තින්න ඕනා ෆෝන් එකේ සෙටින් වල
( එ කියන්නේ මේක දෙකට ටික් දෙක දාලා තින්න ඕනා )
අනිවා මේ දෙක ෆෝන් එකේ සෙටින් වල තිනවා නැතෙයි කියන්න නම් එපා
- තව ඉන්ටනෙට් කනේක්ෂන් එකත් ඕන වෙයි